ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව, පක්ෂයේ සභාපතිවරයාගේ සහභාගිත්වයෙන් තොරව දේශපාලන මණ්ඩලයේ කිසිදු රැස්වීමක් පැවැත්වීමට හැකියාවක් නොමැති බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා විසින් 2024 අප්‍රේල් 20 වැනි දින කැඳවා තිබූ එම පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීම සහ අප්‍රේල් 21 වැනි දින කැඳවා තිබූ විධායක සභා රැස්වීම අනීතික ලෙස පැවැත්වූ ඒවා බවත් එබැවින් එම රැස්වීම් වලදී ගනු ලැබූ කිසිදු තීරණයක් නීත්‍යානුකූල නොවන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.
දේශීය පුවත්
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
කැබිනට් එකේ මුස්ලිම් ඇමැතිකෙනෙක් නැත්තෙ ඇයි? - ඇමැති විජිතගෙන් මුස්ලිම් ජනයා ප්‍රශ්න කරයි (වීඩියෝ)
පුංචි ඡන්දයේ දී ශ්‍රීලනිපය, සිලින්ඩරය අතහැර පුටුවට ගොඩවෙයි
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ
සජබයට නායකත්ව මණ්ඩලයක්... විපක්ෂ නායක ධුරයට හර්ෂ?
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
මහ මැතිවරණයේ දී උතුරේ ජනයා හරි තීරණය අරන් - චීන තානාපති කියයි
IMF සිවුවැනි වාරිකය මුදා හැරීමට අනුමැතිය හිමිවෙයි
ශ්‍රී ලංකාවේ ඊලාම් රාජ්‍යයකට ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි..- කැනඩා පාර්ලිමේන්තුවට යෝජනාවක්