හයිටි යන රණවිරුවන්ට කෑගහන සංවිධාන, සලේ ගැන විමර්ශනය කරන චෝදනා ලත් නිලධාරීන් ගැන නිහඬයි.. සලේගේ මානව හිමිකම් කඩවෙලා.. - ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගැනීම හරහා මානව හිමිකම් කඩවීමක් සිදුව ඇති බවට පෙනෙන්නට ඇති බවත්, ඒ පිළිබඳව සහ සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනීසිටීමට ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ලෙස සැම විටම කටයුතු කරන බවත් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ගෝලීය ශ්‍රී ලංකික සංසදය මගින් පැවැත්වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
එමෙන්ම පසුගිය දා හයිටි රාජ්‍ය වෙත මෙරට හමුදා සහ පොලිස් නිලධාරීන් යැවීම පිළිබඳව මෙරට රණවිරුවන් වෙත යුද අපරාධ එල්ල කළ සංවිධාන විසින්ම විරෝධයක් දියත්කර ඇති බවත් පවසන ඒ මහතා සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගෙන පරීක්ෂන සිදුකරනු ලබන්නේද පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම පිළිබඳව චෝදනා එල්ල වූ නිලධාරීන් දෙදෙනෙකු විසින් බවත් ඔවුන්ට එරෙහිව එම සංවිධාන විරෝධයක් නොදක්වන බවත් සඳහන් කරයි.
සුරේෂ් සලේ මහතා රඳවා තබාගනිමින් සිදුකරන පරීක්ෂණ සියල්ලම දේශපාලනික වුවමනාවන් මත සිදුකරන පරීක්ෂණ බව පෙනීයන බවත් ඒ මහතා සඳහන් කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..