විදේශ විනිමය වංචා පිටුපස ඇති තිත්ත ඇත්ත සඟවා මහජනයාට විහිළු කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - ජාතික සංවිධාන කියයි
ඩොලර් බිලියන ගණනින් විදේශ විනිමය වංචා සිදුවන බවට ජනාධිපතිවරයා විසින් සිදුකළ ප්‍රකාශය මුල්කරගෙන එම වංචාකරුවන් හෙළිදරව් කළ යුතු බවට විපක්ෂය විසින් සිදුකරන ප්‍රකාශ පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,
"ආණ්ඩුවයි විපක්ෂයයි දෙකම උගුරට හොරා බෙහෙත් බොන්න හදනවා. විනිමය වංචාවලට හේතුවෙන ඇත්ත හේතුව සඟවනවා. විශේෂයෙන්ම හාස්‍යයට කරුණ වන්නේ මේ ගැන රවි කරුණානායක මන්ත්‍රීවරයා විසින් ප්‍රශ්න කිරීම. රනිල් වික්‍රමසිංහ මහතා 2017 දී රවි කරුණානායකව විදේශ විනිමය වංචා නඩුවෙන් ගලවා ගැනීම සඳහා නව විදේශ විනිමය පනතක් ගෙනාවා. ඒ මගින් විනිමය වංචා අපරාධ වරදවල් ලෙස සැලකීම ලිහිල් කළා. ඒ නිසා නව පනත යටතේ රවි කරුණානායකට විරුද්ධව තිබූ නඩු කටයුත්ත අහෝසි වුනා. එහෙම නැතිනම් අද ඔහු ඉන්න ඕනෙ පාර්ලිමේන්තුවේ නොවෙයි, හිර ගෙදර.
මීට පෙර හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ හෙළිදරව් කළා ඩොලර් බිලියන 50ක් විදේශ රටවල රඳවාගෙන සිටින බවට. ඒ නිසා රනිල් වික්‍රමසිංහගේ පනත අහෝසි කරලා නැවත තිබුන පනත බලාත්මක නොකර විනිමය වංචා පාලනය කරන්න බැහැ කියන එක ආණ්ඩුව පිළිගන්න ඕන."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..