පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සුරේෂ් සලේ මහතාට එරෙහිව ක්‍රියාත්මක වන විමර්ශන තුළින් මෙරට ජනතාව නොමග යැවීමකට ලක්කර ඇති බවත්, මෙම විමර්ශන ක්‍රියාවලිය මෙරට නීතියේ ආධිපත්‍ය අභියෝගයකට ලක්කරන තැනකට අද වන විට පත්කර ඇති බවත් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ නේවාසික නිත්‍ය නියෝජිත, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා චෝදනා නගයි.
ජපානයේ ක්‍රියාත්මක වන “නව මිලිටරිවාදී” සහ නැවත ආයුධකරණ වැඩපිළිවෙළ පාලනය කිරීම සඳහා චීන වාණිජ අමාත්‍යාංශය විසින් ජපාන ආයතන 40කට එරෙහිව දැඩි අපනයන සීමාවන් පනවා තිබේ. ඒ අනුව ජපානයේ ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය ඇතුළු ආයතන 20ක් අපනයන පාලන ලැයිස්තුවටත්, MITSUI E&S ඇතුළු තවත් ආයතන 20ක් නිරීක්ෂණ ලැයිස්තුවටත් ඇතුළත් කිරීමට චීනය පියවර ගෙන ඇත.
යුද හමුදාවේ හිටපු සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂ හා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ මේ වන විට සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ජනපතිවරයාගේ රැඳවුම් නියෝග මතය. සිර මැදිරියේදී රෝගාතුර වූ ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. සුරේෂ් සලේ ගැන හොඳින්ම දන්නේ ඔහුගේ මව වන ක්ලෝඩියා මේරි ඇන්ටනන්ට් සලේ ය. සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වූ සත්‍යග්‍රහයටද ඇය එක්වූවාය. සුරේෂ් පුතු ගැන ඔහුගේ අම්මා සමග කළ කතාබහකි මේ.
දේශීය පුවත්
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය.. බුද්ධි නිලධාරීන් දෙදෙනෙක් ලබන 21 දක්වා යළිත් රිමාන්ඩ්..
ආචාර්ය ෆිදෙල් කැස්ත්‍රෝගේ ජන්ම ශතසංවස්සර සමරුව වෙනුවෙන් යාපනයේදී විශේෂ උත්සවයක්..
සුගීෂ්වර ලබන 21 වැනිදා තෙක් යළිත් රිමාන්ඩ්..
ඓතිහාසික මහ කරඬුව ඉවත් කිරීම ගැන විමර්ශනයක් ඉල්ලයි..
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
2027 විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම අද..
මෙරට ගුවන් ගමන් මෙහෙයුම් 9%කින් පහළට..