හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවරදී පැවැති මෙම අවසන් මහා තරගයේදී මීටර් 89.04ක විශිෂ්ට දක්ෂතාවයක් දක්වමින් ඔහු මෙම ඓතිහාසික ජයග්‍රහණය හිමිකර ගත්තේය.
එමෙන්ම, මෙහි දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට පෝලන්ත ක්‍රීඩක ඩේවිඩ් වැග්නර් සමත් වූ අතර, ඔහු වාර්තා කළ දුර මීටර් 87.47කි.
එමෙන්ම, ට්‍රිනිඩෑඩ් ක්‍රීඩක කෙෂෝන් වෝල්කොට් හට තෙවැනි ස්ථානය හිමි වූ අතර, ඔහු වාර්තා කළ දුර මීටර් 83.99කි.
අදියර 15කින් සමන්විත වූ මෙවර ඩයමන්ඩ් ලීග් තරගාවලියේ නිමාවූ අදියරයන්හිදී ලබාගත් ප්‍රසාද ලකුණු මත අවසන් තරගයට සුදුසුකම් ලැබූ රුමේෂ්, හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ඉහළම ප්‍රසාද ලකුණු හිමිකරගත් ක්‍රීඩකයා ලෙස අවසන් තරගයට පිවිසියේය.
එමෙන්ම, 2026 වසරේ ලොව හොඳම දක්ෂතාව සටහන් කළ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයා ලෙසද ඔහු මෙම තරග බිමට පිවිසීම විශේෂත්වයක්.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..