ජීවිත බේරාගැනීමේ උපකරණ, නිරීක්ෂණ ඩ්‍රෝන යානා, සන්නිවේදන කට්ටල සහ බර යන්ත්‍රෝපකරණ සහිත සහන කණ්ඩායම් ආපදාවට ලක්වූ ගයිරොන්ග් (Gyirong) වරාය දෙසට විවිධ දිශාවලින් පැමිණෙමින් තිබේ. උස් භූමි ප්‍රදේශ සඳහා විශේෂිත Mi-171 හෙලිකොප්ටර් යානයක් ආපදා ප්‍රදේශයට ළඟා වී ඇති අතර, ඉහළින් ඇති අවදානම් තත්ත්වයන් පරීක්ෂා කිරීම සඳහා විශේෂ ඉංජිනේරු කණ්ඩායම් portable සන්නිවේදන පද්ධති, ඩ්‍රෝන යානා සහ 3D ලේසර් ස්කෑනර් සහිතව ක්‍රියාත්මක වේ. මේත් සමගම සමගම තවත් සහන සේවකයින්, ගුවන් යානා සහ උපකරණ ආපදා ස්ථානය වෙත ළඟා වෙමින් පවතී.
දේශීය පුවත්
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
ලංකාවේ දුප්පත්කම තවදුරටත් දැඩි අවදානම් මට්ටමක.. - ලෝක බැංකුවෙන් අනතුරු ඇඟවීමක්
ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට..
ලෝකයේ ඒඩ්ස් රෝගීන් පහළ යද්දී ශ්‍රී ලංකාවේ 48%ක ඉහළ යාමක්.. – ජාතික ඒඩ්ස් මර්දන ඒකකය
ජනතාව සතයක් නොගෙන හැදූ සූර්ය බලය මාලිමා ආණ්ඩුව ව්‍යාපාරිකයින්ට විකුණලා.. - පුබුදු ජයගොඩ
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
වැලිකඩ සිටින නාමල්ගෙන් ජනපති අනුරට ලිපියක්..
සිරදඬුවම බරපතළ වැඩ සහිත නම්, සිර ඇඳුමෙන් සිටිය යුතුයි.. - බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක..
චීනයට මානව හිමිකම් පිළිබඳව දේශනා කිරීමට බටහිර රටවලට අයිතියක් නැහැ – චීනය
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්