ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, තම නිවාඩු නිකේතනය ලෙබනනයේ සිට දියත් කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකට ඉලක්ක වූ බවත් ඒ අනුව ඉරාන සහාය ලබන හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම තමා සහ තම බිරිඳ මරා දැමීමට උත්සාහ කළ බවට චෝදනා කළේය. ඊයේ(19) උදෑසන, පුපුරණ ද්‍රව්‍ය පටවාගත් UAV යානා තුනක් උතුරු ඊශ්‍රායලයේ වෙරළබඩ නගරයක් වන සිසේරියා දෙසට පියාසර කරන අයුරු දැකගත හැකි විය. ඊශ්‍රායල ආරක්ෂක බලකාය (ඓඪ්F) විසින් ඩ්‍රෝන යානා දෙකක් ප්‍රහාර එල්ල කර විනාශ කළ අතර, තුන්වැන්න අගමැතිගේ පෞද්ගලික නිවස අසල පුපුරා ගියේය. ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී නෙතන්යාහු සහ ඔහුගේ බිරිඳ නිවසේ නොසිටි නමුදු සිය හිවාඩු නිකේතනය ආශ්‍රිත භූමියේ සිටි පුද්ගලයන්ගේ ජීවිත වලට හානි සිදුවී ඇත.
දේශීය පුවත්
විපක්ෂනායක පුටුවේ වාඩිවුනේ මාලිමාවේ මන්ත්‍රී කෙනෙක් නොවෙයි - වැරදි පුවතක් ගැන ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් නිවේදනයක්
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා ඇතුළු රුසියානු සංගමයේ නියෝජිතයන් ඇමැති විජිත හමුවී සුබපතයි
අන්තර්ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයි
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්‍රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
රවි පාර්ලිමේන්තු එයි
අලුත් ආණ්ඩුව යටතේ IMF වැඩසටහන හොඳින් ක්‍රියාත්මක වෙනවා - හිටපු මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කියයි
අදානිට එරෙහිව අමෙරිකාවෙන් අල්ලස් නඩු
විපක්ෂ නායක ලෙස යළි සජිත් පත්වෙයි
10 වැනි පාර්ලිමේන්තුවේ නව කතානායක අශෝක රන්වල