තම වයෝවෘද්ධ මව මරා දමා පසුව සිය දිවි හානි කරගත් yahoo හි සේවය කළ විධායක නිලධාරියෙකුට ඔහු සැලසුම් කළ කුමන්ත්‍රණය පෝෂණය කිරීමට ChatGPT හි උපදෙස් ලබා දී ඇති බව වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත් පත පසුගිය සතිය මුලදී වාර්තා කළේය.
ආණ්ඩුවට එරෙහිව මේ වන විට විපක්ෂය තුළ පුළුල් සහයෝගිතාවක් ඇති වී තිබේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමෙන් පසුව මෙම තත්ත්වය දැඩි ලෙස වර්ධනය වී ඇති අතර මෙතෙක් දේශපාලන පසමිතුරු වූ බොහෝදෙනා මේ වන විට කොළඹ මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි අංක 30, විපක්ෂ නායක කාර්යාලයට පැමිණ ඉතා මිත්‍රත්වයකින් යුතුව ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡා පවත්වමින් සිටී.
මහින්ද රාජපක්ෂ ගෙදර යවා ගෙන ආ යහපාලන ආණ්ඩුව සහ ඔවුන්ගෙන් බලය ගිලිහීමේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට බලය ගන්නට ඉඩ දී නැවත වතාවක් රනිල් වික්‍රමසිංහ නම් මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පවා පැමිණිය නොහැකි වූ පුද්ගලයෙකු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා දක්වා ගෙන ආ කුමන්ත්‍රණයේ දිග පලළ සහ ඉන් ශ්‍රී ලංකාවට ඇතිවූ දේශපාලන ආර්ථික හානි සම්බන්ධයෙන් දේශපාලන විශ්ලේෂිකාවක් වන ශෙනාලි වඩුගේ මහත්මිය ඉතාමත් ගැඹුරු විග්‍රහයක යෙදෙන්නීය.
ජපානය සහ බටහිර පැසිෆික් කලාපයේ අනෙකුත් රටවල් සමඟ ඒකාබද්ධ අභ්‍යාස පැවැත්වීමෙන් පසු පසුගිය 28 වනදා බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ ගුවන් යානා ගෙන යා හැකි නෞකාව ජපානයේ නැංගුරම් ලා සිටීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, එක්සත් රාජධානිය පැවසුවේ අදාල නෞකාව නැංගුරම් ලෑම ඊනියා "ඉන්දු-පැසිෆික් කලාපයේ" ආරක්ෂාව සහ සමෘද්ධිය කෙරෙහි එහි අඛණ්ඩ අවධානය සහ කැපවීම ලොවට පෙන්වීම වෙනුවෙන් මෙලෙස කළ බවයි.
දෙවන ලෝක යුද්ධයේදී ජපානය යටත් වීමේ 80 වන සංවත්සරය සහ ජයග්‍රාහී දින සැමරුම සනිටුහන් කරමින් ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සමුළුවේ ඉහළ මට්ටමේ සාකච්ඡා සඳහා චීනයේ නිල සංචාරයක යෙදේන රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් , රුසියාව සහ චීනය, සාධාරණ බහුධ්‍රැව ලෝක පිළිවෙලක් පිළිබඳ "අපගේ දැක්ම තුළ එක්සත්" යැයි පැවසීය.
දේශීය පුවත්
උතුරේ සියලු හමුදා මුරපොලවල් ඉවත් කළා.. සමූහ මිනීවළවල් කැණීම්වලට ජාත්‍යන්තර සහාය ගන්නවා.. - ඇමති විජිත
"මේක සිංහල බෞද්ධ රාජ්‍යයක්.. මොන කේවට්ටයාද උපදෙස් දුන්නේ?" - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත් කිරීමේදී චීවරය සහිතව ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
ශිරන්ති රාජපක්ෂ පෞද්ගලික රෝහලකට ඉදිරිපත් නොකෙරේ.. - හෙට ජාතික අක්ෂි රෝහලට..
මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චිට ඇප..
ඥානසාර හිමිගේ සිවුර ඉවත් කිරීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක්.. - එජාපයෙන් නිවේදනයක්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
"බුචා සිදුවීම බටහිර සහ කියෙව් පාලනයේ තවත් රඟපෑමක්".. – රුසියානු විදේශ අමාත්‍යාංශය කියයි
කතානායකට විශ්වාසභංගයක්..
ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම බුදුදහමට කළ අපහාසයක්.. – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය..