ඊශ්‍රායල ප්‍රහාරයට හොඳම ප්‍රතිචාරය ලබා දීම තීරණය කිරීමට ඉරාන නායකත්වයේ වගකීමක් - ඉරාන උත්තරීතර නායකයා.
"ඉරාන ජාතියේ බලය සහ අධිෂ්ඨානය සියොන්වාදී තන්ත්‍රයට අවබෝධ කරදෙන්නේ කෙසේද යන්න සහ ඉරාන ජාතියේ සහ ඉරානයේ යහපත සඳහා කුමක් කළ යුතුද යන්න අපගේ නිලධාරීන් විසින් තීරණය කළ යුතු යැයි " අයතුල්ලා කමේනි පැවෞවේ යැයි "Nour News" පුවත් සේවය වාර්තා කළේය.
ඊශ්‍රායලයේ ප්‍රහාරය "අධිතක්සේරු කිරීම හෝ අවතක්සේරු කිරීම නොකළ යුතු" බව කමේනි වැඩිදුරටත් පැවසීය.
ඔක්තෝබර් 1දා යුදෙව් රාජ්‍යයට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානයේ හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ඊයේ(26) රාත්‍රියේ ප්‍රකාශ කළේය. ඉරානයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරය න්‍යෂ්ටික හෝ තෙල් පහසුකම් ඉලක්ක නොකර හමුදා ඉලක්කවලට පමණක් සීමා කර ඇති බව මූලාශ්‍ර උපුටා දක්වමින් CBS ප්‍රවෘත්ති සේවය පැවසීය. .
IRNA ප්‍රවෘත්ති සේවයට අනුව, ඉරානයේ කිසිදු තෙල් ගබඩාවකට හානි සිදුවී නැත.
ටෙහෙරානයේ බටහිර සහ නිරිත දෙසින් පිහිටි හමුදා කඳවුරු ගණනාවකට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කළ බව ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය ප්‍රකාශ කළේය. ඒ සමගම ඉරාන අගනුවරට බටහිර හා නිරිත දෙසින් පිහිටා ඇති ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC, සන්නද්ධ හමුදාවන්ගේ ප්‍රභූ ඒකක) හමුදා මධ්‍යස්ථානවලට හානි සිදුවී නොමැති බව ඨස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය ප්‍රකාශ කළේය.
ස්පුට්නික් පුවත් සේවයේ වාර්තාකරුවෙකු වාර්තා කළේ, ග්‍රිනිච් වේලාවෙන් 1:25 ට, ටෙහෙරානයේ මධ්‍යම කොටසේ, රුසියානු තානාපති කාර්යාලය පිහිටි ප්‍රදේශයේ මිනිත්තුවක් පමණ පැවති දෙවන පිපිරුම් මාලාවක් ඇසුණු බවයි.
Iranian Leadership to Decide Best Response to Israel’s Attack - Supreme Leader
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..