මුල්ලේරියා වෙලේ තවමත් අපේ මුතුන්මිත්තන්ගේ ඇට කටු ඇති... ඔවුන්ට වටිනාකමක් දුන්නේ කවුද? - උවිඳු ප්‍රශ්න කරයි
දෙවැනි ලෝක යුද්ධය යුද්ධය අවසන් වී වසර 79ක් ගතවී ඇතත් ස්ටාර්ලිං ගාඩ් නගරයේ පොළවට පස් වූ රුසියානු සහ ජර්මානු සොල්දාදුවන් මිලියන ගණනකගේ ඇටකටු ඇති බවත්, සොහොන් නැති එම සොල්දාදුවන්ගේ ඇටකටු අදටත් පොළව යටින් මතුවන බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
තමන්ගේ රුසියානු මිතුරන් සෑම වසරක දීම එහි ගොස් එම ඇටකටු ගොඩ ගෙන මිනීපෙට්ටිවල දමා වළ දමන බවත්, එම සොල්දාදුවන්ට වටිනාකමක් ලබාදෙන බවත් ඔහු සඳහන් කරයි.
මෙරට ඉතිහාසයේ දංතුරේ, මුල්ලේරියාව සහ මෑත කාලීන යුද්දයේ දී කෙතරම් ප්‍රමාණයක් මියගොස් ඇත්දැයි සිතාගත නොහැකි බවත්, එහෙත් රටක් ලෙස අපට එහි වටිනාකමක් ඇත් දැයි සිතා බලා නැති බවත් ඔහු පවසයි.
මුල්ලේරියාව වෙලේ මෙරට මුතුන්මිත්තන්ගේ ඇටකටු කෙතරම් ඇත්දැයි ප්‍රශ්න කරන ඔහු එහි වටිනාකමවත් හඳුනාගත නොහැකි ජාතියක් බවට අප පත්වී ඇති බවද සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන
පාස්කු වන්දි ලෙස රු.මිලියන 311ක් ලැබිලා... වින්දිතයන්ට බෙදපු හැටි ගැන උසාවිය වාර්තාවක් ඉල්ලයි
උතුරේ ජනතාව ආණ්ඩුවට ලබාදුන් ඡන්දය ජාතිවාදයට පමණක් නොව බෙදුම්වාදයටත් විරුද්ධ ඡන්දයක්... ආණ්ඩුව එය තේරුම් ගෙන කටයුතු කිරීම වැදගත් - විමල් කියයි (වීඩියෝ)
එක්සත් ජනපදය සැපයූ මිසයිල යොදාගෙන රුසියානු භුමියේ අභ්‍යන්තරය ඉලක්ක වලට ප්‍රහාර එල්ල කිරීමට බයිඩන් යුක්රේනයට අවසර දෙයි- නිව් යෝර්ක් ටයිම් පුවත් පත
නව ආණ්ඩුවේ හොඳ වැඩවලට සහාය ලබාදෙනවා... අපි කකුලෙන් අදින පක්ෂයක් නෙමෙයි - උවිඳු කියයි
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්