ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක්
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ නිවස ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ.
උතුරු ඊශ්‍රායලයේ සිසේරියා ප්‍රදේශයේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිවසට ප්‍රහාරය එල්ල වී ඇති නමුත් එම අවස්ථාවේ දී ඔහු නිවසේ සිට නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ප්‍රහාරයෙන් කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදුව නොමැති බව ද අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර ඇත.
ලෙබනනයේ සිට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් නිරීක්ෂණය කර තිබේ.
ලෙබනනයේ සිට ඩ්‍රෝන ප්‍රහාර 03ක් දියත් කර ඇති අතර ඉන් 02ක් මැඩපැවැත්වීමට ඊශ්‍රායල ආරක්ෂක අංශ කටයුතු කර ඇත.
ප්‍රහාරය කුමන පාර්ශ්වයක් විසින් එල්ල කළේ ද යන්න පිළිබදව මෙතෙක් ප්‍රකාශ කර නොමැත.
- අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පණිවුඩකරුට වෙඩි තැබීම හෙළාදකිමු!... එදා පාස්කු ප්‍රහාරය ගැන වාර්තා එළිදක්වන ලෙස බලකළ සිරිල් ගාමිණී පියතුමා මෙදා වෙන නැටුමක් නටන්නේ කාගේ උවමනාවකට ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
පාස්කු වාර්තා ගම්මන්පිල එළියට දමයි... රවි සෙනෙවිරත්නට, ශානි අබේසේකරට අපරාධ චෝදනා (වීඩියෝ)
වතුකරයට දුන් රනිල්ගේ ඡන්ද ගුණ්ඩුව, "නව උඩරට ප්රඥප්තිය" ජනපති අනුර කරට ගනී - ජාතික සංවිධානවලින් චෝදනා
ඡන්ද අඩු දිස්ත්‍රික්කවල ඡන්ද වැඩිකර ගන්න ජෙහාන් පෙරේරා ගෙන් ජනපති අනුරට උපදෙස්
ජර්මානු යුද ටැංකි 44 කින් ‘සුපිරි රුසියානු හමුදාව’ පරාජය කළ හැකියි - විශ්‍රාමික එක්සත් ජනපද ජෙනරාල්වරු සිතයි
පාස්කු ප්‍රහාරය ගැන වාර්තා ප්‍රසිද්ධ කරන්න දුන් කාලය හෙට උදේ 10න් අවසන්... ප්‍රසිද්ධ නොකළොත් මම ප්‍රසිද්ධ කරනවා - ගම්මන්පිල යළිත් අභියෝග කරයි
මාලිමාවට ඔළු දෙකක් තිබෙනවා... ඔවුන්ට යා හැකි දුර ගැන අපි දන්නවා - මහාචාර්ය චන්න ජයසුමන කියයි (වීඩියෝ)
2025 අප්‍රේල් 30 වෙනකම් මේ රටේ වී සංචිත තියෙනවා... මහා පරිමාණ මෝල්හිමියන් කෘත්‍රීම සහල් හිඟයක් වෙළඳපොළේ නිර්මාණය කරලා - ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
හිස්බුල්ලා සංවිධානය තමන්ව ඝාතනය කිරීමට උත්සාහ කළා- ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු
පාස්කු වාර්තා හෙට එළියට දානවා... 14 වසරක් මා හිරේ යවන්න ආණ්ඩුව සූදානම් වෙනවා - උදය ගම්මන්පිල
පුටින් න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් සම්බන්ධයෙන් යුක්රේනයට අනතුරු අඟවයි.
පාස්කු ප්‍රහාරය පිළිබඳ කමිටු වාර්තා සඟවන්නේ මාලිමාවේ ප්‍රබලයන් කිහිප දෙනෙකුට චෝදනා එල්ල වන නිසා - ගම්මන්පිල කියයි (වීඩියෝ)
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති සහ ආරක්ෂක ලේකම් අතර හමුවක්
මහාචාර්ය අනිල් ජයන්ත මැතිතුමනි; ජනතාව අන්දන විදිහට ජනපතිව අන්දන්න එපා - ජාතික සංවිධානවලින් ඉල්ලීමක්
හමාස් නායකයා මරා දැම්මා- ඊශ්‍රායලය පවසයි
ආහාර වර්ග කිහිපයකට බදු පනවයි