හිස්බුල්ලා නායක නස්රල්ලා ඝාතනයට ඊශ්‍රායලයෙන් පළිගන්නා බව ඉරාන උත්තරීතර නායකයා කියයි
හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා ඝාතනයට පළිගන්නා බව ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පවසා තිබේ.
ඒ පිළිබඳ අදහස් දක්වමින් කමේනි පවසා ඇත්තේ අනෙකුත් සටන්කාමීන් ඊශ්‍රායලයට එරෙහි සටන අඛණ්ඩව සිදුකරන බවයි.
“නසරල්ලා තනි පුද්ගලයෙක් නොවේ. ඔහු මාර්ගයක් සහ චින්තන පාසලක් වූ අතර, ඔහු පෙන්වා දුන් මාර්ගය දිගටම පවතිනු ඇත,” යනුවෙන් ඉරානයේ දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරමින් රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අලි කමේනි පැවසුවේය.
හිස්බුල්ලා සංවිධානය විසින් ඊයේ නස්රල්ලාගේ මරණය තහවුරු කර තිබිණි.
අනතුරුව ඉරාන ජනමාධ්‍ය වාර්තා කළේ ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරියෙකු වූ ජෙනරාල් අබ්බාස් නිල්ෆෝරූෂාන් ද සිකුරාදා දකුණු බේරූට් වෙත එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් නස්රල්ලා සමග මියගොස් ඇති බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්