ආණ්ඩුව උතුරේ කොටි නලවන්න පටන් අරන්.. - යාපනයේ මහවිරු සැමරුම් සහ දේශපාලන තත්ත්වය ගැන අරුන් සිද්ධාර්ථන්ගෙන් අනාවරණයක්
යාපනය ප්‍රදේශයේ පසුගියදා පැවති මහවිරු සැමරුම් සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සර්වජන බලය පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ථන් සිය අදහස් පළ කර තිබේ.
ඔහු පවසන පරිදි, පසුගිය දිනවල යාපනයේ පාරට බැස යාමට පවා අපහසු වන ලෙස සෑම තැනකම දන්සල් මෙන් ප්රභාකරන්ගේ ඡායාරූප සහ කේක් තබා ගනිමින්, කොටි ගීත වාදනය කරමින් සැමරුම් පවත්වා ඇත. මෙම සැමරුම් සාමාන්‍ය වැසියන් විසින් සිදු කළ ඒවා නොවන බවත්, එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් නම් කරන ලද දිනවල එම සැමරුම් සිදු කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
වත්මන් රජයට ලැබුණු ඡන්ද සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ අරුන් සිද්ධාර්ථන් මහතා ප්‍රකාශ කළේ, උතුරු නැගෙනහිර දෙමළ ජනතාව රජයට ඡන්දය ලබා දුන්නේ "කොටි ඡන්ද" ලෙස නොව, මධ්‍යම රජය කෙරෙහි තැබූ විශ්වාසය මත බවයි. ඩග්ලස් දේවානන්ද, එක්සත් ජාතික පක්ෂය සහ අංගජන් රාමනාදන් වැනි පාර්ශ්වවලට හිමි වූ ඡන්ද එක්වීමෙන් එම ඡන්ද ප්‍රතිඵලය නිර්මාණය වූ බවද ඔහු පැවසීය.
එමෙන්ම, ආණ්ඩුව මෙය "කොටි ඡන්ද" ලෙස වරදවා වටහාගෙන කටයුතු කරන්නේ නම් එය ගැටලුවක් බවත්, රට මෙම තත්ත්වයට පත්වීමට මූලික හේතුව කොටි ත්‍රස්තවාදය බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..