"දිට්වා" ඇවිත් අදට වසරයි..
සිය ගණනකට ජීවිත අහිමි කරමින්, ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පීඩාවට පත් කළ දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් මෙරට දරුණු ආපදා තත්ත්වයක් හටගෙන අදට (27) වසරක් සපිරේ.
2025 වසරේ නොවැම්බර් 27 වැනිදා දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් දිවයින පුරා ඇති වූ ධාරානිපාත වර්ෂාවත් සමග ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මෙරට ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල විය.
මෙම ආපදාවෙන් 233,000කට අධික ජනතාවකට සෘජුව බලපෑම් එල්ල කළ අතර පුද්ගලයින් 700කට වැඩි පිරිසකට ජීවිත අහිමි වූ අතර, පුද්ගලයින් 200කට ආසන්න පිරිසක් අතුරුදන් වූ බව නවතම මාධ්‍ය වාර්තාවල සඳහන්.
මහනුවර, බදුල්ල, නුවරඑළිය ඇතුළු දිස්ත්‍රික්ක රැසකට ඉන් දැඩි බලපෑම් එල්ල වූ අතර, නිවාස, මහාමාර්ග, පාලම්, දුම්රිය මාර්ග සහ කෘෂිකාර්මික භූමි රැසක් විනාශයට පත්විය.
මෙම ව්‍යසනයෙන් පූර්ණ නිවාස හානි 6000කට අධික ප්‍රමාණයක් සහ අර්ධ නිවාස හානි 108,000 ලෙසින් වාර්තා විය.
මේ අතර, දිට්වා ව්‍යසනයෙන් ජීවිත අහිමි වූවන් සිහිපත් කිරීම වෙනුවෙන් බදුල්ල නගරය කේන්ද්‍ර කරගනිමින් ඊයේ සහ අද සර්ව ආගමික සැමරුම් වැඩසටහන් සංවිධාන කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..
මාතලේ ඓතිහාසික අළු විහාර භූමියේ ඉදිකරන පල්ලියේ සියලු තොරතුරු වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
ජාතිවාදීන්, යුධවාදීන් හමුවේ ආණ්ඩුවේ මුනිවත ගැන ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩුගෙන් අනාවරණයක්..
රුසියානු අභිචෝදක ජෙනරාල් ඇලෙක්සැන්ඩර් ගුට්සාන් ඇතුළු දූත පිරිසක් දිවයිනට..
බෝම්බ තර්ජනයක් හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දමයි..
මංගල දැන්වීම්වල කුලය දැමීම, වශී ගුරුකම්, තෙල් වර්ග දැන්වීම් නියාමනය කරන්න සැලසුම්..
ඉන්දියාවට ශ්‍රී ලංකාවේ හින්දු ආගම, රාමායණ මාර්ගය සහ බුදුදහම එකවර ප්‍රවර්ධනය කළ හැකිද? ඒ අතර ශ්‍රී ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාර අනන්‍යතාව වෙනස් කිරීමේ අවදානමක් තිබේද?
බඩ ඉරිඟු මෙට්‍රික්ටොන් 2000ක් වරායේ සිරවෙයි.. - ත්‍රිපෝෂ නිෂ්පාදනය කොටඋඩ..
ලංකාවේ ඊශ්‍රායල මොසාඩ් ක්‍රියාකාරකම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකියි.. - මුජිබර් රහුමාන්
කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කම්කරු සටන් ඉදිරියේ නිරුවතින්.. ලාල් කාන්තට ඩිමෙන්ෂියා නිසා පොරොන්දු අමතකයි.. - ජාතික ගුරු ව්‍යාපාරය
ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදයි..
ජෙන්සන් හුවාං යළිත් Nvidia මුල් පුටුවට.. කොටස් වෙළඳපොළ ඩොලර් ට්‍රිලියනයකින් ඉහළට..
ඔක්තෝබර් මස ජාතික උද්ධමනය සියයට 8.5 දක්වා ඉහළට..