රටේ දළ දේශීය නිශ්පාදිතය තවමත් 2018 වසරටත් වඩා පහළින්.. - ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු
දළ දේශීය නිෂ්පාදිතය අතින් ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ 2018 වසරේ තිබූ තත්වයටත් වඩා පහළින් බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසයි.
ඔහු මේ අදහස් පළ කර සිටියේ ඊයේ (23) හිරු 'සලකුණ' දේශපාලන වැඩසටහ සමග එක්වෙමින්,
''ජනතාවගේ පැත්තෙන් සහනයක් ලැබිල නැහැ. උද්ධමනය 8.3%. 2021 ට සාපේක්ෂව බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් බඩු මල්ලක මිල දෙගුණයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ වෙලාවේ උද්ධමන දර්ශකය තිබ්බේ 100 දැන් ඒක 209ක් වෙලා තියෙනවා.
සාමාන්‍ය ජනතාවගේ පැත්තෙන් ගත්තොත් එහෙම මිල ගණන් දෙගුණයකට වඩා වැඩි වෙලා තියෙනවා අවුරුදු පහක් ඇතුලතදී. ජනතාවගේ පැත්තෙන් සහනය අඩුයි. නමුත් ආර්ථික ස්ථාවරත්වය ගැන කිව්වොත් අපි කියන්නේ කලින් තිබ්බ වගේ පෝලිං, ඊට අමතරව විදුලි යනවා, මේ වගේ හිතාගන්න බැරි මට්ටමට පොලි අනුපාතය සියට විස්සට විතර වැඩි වෙනවා, උද්ධමනයට හැත්තෑවට යනවා, මිනිස්සු මොක්කද වෙන්නේ කියන තත්ත්වයෙන් මිදිලා තියෙන්නෙ.
හැබැයි ඒක ජනතාවගේ සාක්කුවට දැනෙන පරිවර්තනය තාමත් සිදුවෙලා නැහැ. ඒ සඳහා තමයි ආර්ථික වර්ධනය ඕනේ. ආර්ථික පරිවර්තනයකට යන්න මේ තත්ත්වය මදි . 4.2%යි අපේ වර්ධනය තියෙන්නේ. අවමය 7-8%ක වර්ධනයක් තියෙන්න ඕන. දැනට තියෙන්නේ 4.2%යි දෙවන කාර්තුවේ. දත්තයක් විදිහට කිව්වොත් 2018 තිබ්බ තත්ත්වයටත් වඩා පහළින් තමයි අපි තාම දළ දේශීය නිෂ්පාදිතය වශයෙන් ඉන්නේ.''
මූලාශ්‍රය - හිරු නිවුස්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ලංකාවේ ඊශ්‍රායල මොසාඩ් ක්‍රියාකාරකම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකියි.. - මුජිබර් රහුමාන්
කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කම්කරු සටන් ඉදිරියේ නිරුවතින්.. ලාල් කාන්තට ඩිමෙන්ෂියා නිසා පොරොන්දු අමතකයි.. - ජාතික ගුරු ව්‍යාපාරය
ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදයි..
ජෙන්සන් හුවාං යළිත් Nvidia මුල් පුටුවට.. කොටස් වෙළඳපොළ ඩොලර් ට්‍රිලියනයකින් ඉහළට..
ඔක්තෝබර් මස ජාතික උද්ධමනය සියයට 8.5 දක්වා ඉහළට..
භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දොරවල් වසාගෙන සෑදූ අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලසුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණ රැසක්..
බක්මීටියාව රක්ෂිතයෙන් අක්කර 1,100ක් අනවසර වගාකරුවන්ට බෙදාදීමේ සූදානමක්..- පරිසරවේදීගෙන් විරෝධය..
ප්රභාකරන්ගේ නිවෙස බලන්න ඉන්දීය මන්ත්‍රී යයි.. - තමන්ගේ සම්බන්ධයක් නැති බව ඉන්දීය මහකොමසාරිස් කියයි..
"ආර්ථික වර්ධනයට නිශ්චිත ඉලක්කයක් නැහැ.. මහ බැංකුවේ ප්‍රධාන අරමුණ උද්ධමනය පාලනය කිරීමයි" - මහ බැංකු අධිපති කියයි
හොර පාස්පෝට් සම්බන්ධයෙන් වටගලට, වරුණ ගෙන් අනතුරු ඇඟවීමක්.. පවුල් පිටින් හොර පාස්පෝට් හැදූ අය ගැන හොයන්නත් කියයි..
"තමන්ගේ පක්ෂයට හරවගන්න බැරි හාමුදුරුවන්ට ආණ්ඩුව දොස් කියනවා.. සංස්කෘතිය, ආගම රැකගන්න යනකොට ජාතිවාදයක් කියල කියනවා.." - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
ලෝක බලවතුන් තිදෙනාගේ එකඟතා මැද යුද ගැටුම් නව වටයකින් ඇවිළීමේ අවදානමක්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
කිසිම සභාපති කෙනෙක් මෙහෙම පඩියක් අරගෙන නෑ.. - ජනපති අනුරගේ පරණ මිත්‍රයා උවිඳු, ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිගේ පඩිය ගැන කියන කතාව..
2024 බිලියන 141ක් ලාභ ලැබූ විදුලිබල මණ්ඩලය 2025 බිලියන 38.74ක් පාඩු ලබයි.. 2023 දීත් බිලියන 57ක් ලාභ ලබලා..
2027 අයවැය දෙවැනිවර කියවීම සම්මතයි - පක්ෂව 157.. විපක්ෂව 60යි..
ෂෙන්ෂෙන් බලවතුන්ගේ හමුව ලෝකය බෙදාගැනීමට ද?.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්