News Category
From Date
To Date
Maximum Number of Result

භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දොරවල් වසාගෙන සෑදූ අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලසුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණ රැසක්..

Nov 23, 2026 at 02:40 PM
|

අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලසුම සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා Ahasa News නාලිකාවේ විකාශය වූ "බලසටන" වැඩසටහනේදී විශේෂ අනාවරණයන් රැසක් සිදුකර තිබේ.

අනුරාධපුර පූජා නගරය සංවර්ධන කිරීම සිදුවිය යුත්තක් වුවද මෙම සිදුකිරීමට යන සැලසුමේ බරපතළ අඩුපාඩු රැසක් ඇති බව එහිදී ඒ මහතා පෙන්වා දෙයි.

2025 අප්‍රේල් මස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ මෙම පූජානගර සංවර්ධනයට ආධාර කිරීමට පොරොන්දු වූ බවත්, 2025 ඔක්තෝබර් මාසයේ දී මේ පිළිබඳව කැබිනට් තීරණයක් ගනු ලැබූ බව සහ 2026 පෙබරවාරි මාසයේ දී ගැසට් නිවේනය නිකුත් කළ බවත් වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

මේ පිළිබඳව කිසිඳු විද්වත් සංවාදයක් ඇති නොවූ බවත් පවසන ඒ මහතා සැප්තැම්බර් මාසයේ අගදී ඉන්දියානු තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධානියා සහ භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා එක්ව රැස්වීමක් පවත්වා එම ව්‍යාපෘති වාර්තාව ඉන්දියානු තානාපති කාර්යාලයේ අනුමැතියට ඉදිරිපත් කළ බව පැවසුවද එහි අඩංගු කරුණු කිසිවක් එළියට නොපැමිණි බවත්, දොරවල් වසා රහසිගතව භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිපදෙනෙකු මෙම සැලසුම සාදා ඇති බවත් ඒ මහතා චෝදනා කර සිටියේය.

මෙම සංවාදයේ දී භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් ච ඒ මහතා විසින් එල්ලකරන ලදී.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න.. 

සම්බන්ධිත පුවත් | Related News

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඔක්තෝබර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබේ.
මෙරට වෙළෙඳපොළේ භාණ්ඩ මිල ගණන් ඉහළයාමට හේතුව ඉන්දියාවට බලපා ඇති එල්නිනෝ තත්ත්වය හේතුවෙන් බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ලෙස හැඳින්වීම සම්බන්ධයෙන් උරණ වීමට කිසිදු හේතුවක් නොමැති බවත්, ශ්‍රී ලාංකික මුස්ලිම්වරයෙකු ලෙස තමන් මෙරට බෞද්ධ උරුමයට හදවතින්ම ගරු කරන බවත් හිටපු අමාත්‍ය, නීතිඥ අලි සබ්‍රි පවසයි.
ඉඩම්, දේපළ සහ වාහන ඇතුළු රුපියල් 500,000 ඉක්මවන මුදල් ගනුදෙනු හේතුවෙන් පවතින බදු රෙගුලාසි යටතේ ඉහළ බදු වගකීම්වලට මුහුණ දීමට සිදුවිය හැකි බවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
තිඹිරිගොල්ලෑව - බක්මීටියාව රක්ෂිත වනාන්තරයෙන් අක්කර 1,100ක භූමි ප්‍රමාණයක් නිදහස් කර අනවසර වගාකරුවන්ට බෙදාදීමට රජය සූදානම් වන බවට තොරතුරු වාර්තා වීමත් සමඟ, මෙරට රක්ෂිත වනාන්තර පද්ධතියේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති.
වෙළෙඳපොළේ උඩරට සහ පහතරට එළවළුවල මිල විශාල ලෙස ඉහළ යෑම හේතුවෙන් එළවළු වෙළෙඳුන් මෙන්ම පාරිභෝගිකයන්ද දැඩි ලෙස අසීරුතාවයට පත් වී සිටිති.
පාස්ටර් යුබර්ට් ඒන්ජල් (Uebert Angel), අශෝභන ලෙස පහරදීම සහ අස්වාභාවික ලිංගික ක්‍රියා පිළිබඳ චෝදනා මත සිම්බාබ්වේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය ලෝක් සභාවේ මන්ත්‍රීවරයෙකු මෙන්ම ‘විදුතලෙයි චිරුතෙයිගල් කච්චි’ (VCK) පක්ෂයේ නායක තොල් තිරුමාවලවන් යාපනයේ සිදුකළ මතභේදාත්මක සංචාරය සංවිධානය කිරීමට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසන බව The Island පුවත්පත වාර්තා කරයි.
අයවැයෙන් ජනාධිපති වැය ශීර්ෂය යටතේ වෙන් කරන දැවැන්ත මුදල ජනාධිපති නම් තනි පුද්ගලයෙකුගේ වියදමට බවට විශාල බොරුවක් සමාජගත කළේ වර්තමාන ආණ්ඩු බලය හොබවන පිරිස බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු පවසයි.

ප්‍රධාන පුවත්

ඔක්තෝබර් මස ජාතික උද්ධමනය සියයට 8.5 දක්වා ඉහළට..

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඔක්තෝබර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබේ.

භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දොරවල් වසාගෙන සෑදූ අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලසුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණ රැසක්..

අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලසුම සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා Ahasa News නාලිකාවේ විකාශය වූ "බලසටන" වැඩසටහනේදී විශේෂ අනාවරණයන් රැසක් සිදුකර තිබේ.

බක්මීටියාව රක්ෂිතයෙන් අක්කර 1,100ක් අනවසර වගාකරුවන්ට බෙදාදීමේ සූදානමක්..- පරිසරවේදීගෙන් විරෝධය..

තිඹිරිගොල්ලෑව - බක්මීටියාව රක්ෂිත වනාන්තරයෙන් අක්කර 1,100ක භූමි ප්‍රමාණයක් නිදහස් කර අනවසර වගාකරුවන්ට බෙදාදීමට රජය සූදානම් වන බවට තොරතුරු වාර්තා වීමත් සමඟ, මෙරට රක්ෂිත වනාන්තර පද්ධතියේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති.

ප්‍රභාකරන්ගේ නිවෙස බලන්න ඉන්දීය මන්ත්‍රී යයි.. - තමන්ගේ සම්බන්ධයක් නැති බව ඉන්දීය මහකොමසාරිස් කියයි..

ඉන්දීය ලෝක් සභාවේ මන්ත්‍රීවරයෙකු මෙන්ම ‘විදුතලෙයි චිරුතෙයිගල් කච්චි’ (VCK) පක්ෂයේ නායක තොල් තිරුමාවලවන් යාපනයේ සිදුකළ මතභේදාත්මක සංචාරය සංවිධානය කිරීමට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසන බව The Island පුවත්පත වාර්තා කරයි.

"ආර්ථික වර්ධනයට නිශ්චිත ඉලක්කයක් නැහැ.. මහ බැංකුවේ ප්‍රධාන අරමුණ උද්ධමනය පාලනය කිරීමයි" - මහ බැංකු අධිපති කියයි

ශ්‍රී ලංකා මහ බැංකුව නිශ්චිත ආර්ථික වර්ධන අනුපාතයක් ඉලක්ක කරගෙන කටයුතු නොකරන බවත්, සිය ප්‍රධාන අරමුණ උද්ධමනය පාලනය කිරීම බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

හොර පාස්පෝට් සම්බන්ධයෙන් වටගලට, වරුණ ගෙන් අනතුරු ඇඟවීමක්.. පවුල් පිටින් හොර පාස්පෝට් හැදූ අය ගැන හොයන්නත් කියයි..

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීමෙන් පසු හෝ ඊට ආසන්න කාලවකවානුව තුළ ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සකස් කර තිබේ නම්, එය ඉදිරියේදී ඔහුට විශාල ගැටලුවක් විය හැකි බව වරුණ රාජපක්ෂ පවසයි.

"තමන්ගේ පක්ෂයට හරවගන්න බැරි හාමුදුරුවන්ට ආණ්ඩුව දොස් කියනවා.. සංස්කෘතිය, ආගම රැකගන්න යනකොට ජාතිවාදයක් කියල කියනවා.." - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

දේශපාලනඥයන් තම තමන්ගේ ජයග්‍රහණය, අභිවෘද්ධිය සහ පැවැත්ම වෙනුවෙන් මහා සංඝරත්නය යොදාගෙන, එය තමන්ට අවාසියක් වන අවස්ථාවලදී භික්ෂූන් වහන්සේලාට දොස් පැවරීම සාමාන්‍ය ස්වරූපයක් බවට පත්ව ඇතැයි කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක, මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ පවසති.

ලෝක බලවතුන් තිදෙනාගේ එකඟතා මැද යුද ගැටුම් නව වටයකින් ඇවිළීමේ අවදානමක්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ

නිමාවට පත් වූ APEC සමුළුවට සමගාමීව ඇමරිකාව, රුසියාව සහ චීනය යන ලෝක සුපිරි බලවතුන් තිදෙනා අතර ඓතිහාසික එකඟතා කිහිපයක් ඇති වුවද, මැදපෙරදිග සහ යුක්රේන යුද ගැටුම් නව වටයකින් තීව්‍ර වීමේ දැඩි අවදානමක් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

කිසිම සභාපති කෙනෙක් මෙහෙම පඩියක් අරගෙන නෑ.. - ජනපති අනුරගේ පරණ මිත්‍රයා උවිඳු, ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිගේ පඩිය ගැන කියන කතාව..

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වත්මන් සභාපති උදිත ගයාශාන් ගුණසේකර ලබාගන්නා වැටුප සම්බන්ධයෙන් මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් විවේචන එල්ල කර තිබේ.

2024 බිලියන 141ක් ලාභ ලැබූ විදුලිබල මණ්ඩලය 2025 බිලියන 38.74ක් පාඩු ලබයි.. 2023 දීත් බිලියන 57ක් ලාභ ලබලා..

2023 සහ 2024 වසරවලදී ඉහළ ශුද්ධ ලාභයක් වාර්තා කළ ලංකා විදුලිබල මණ්ඩලය 2025 වසරේදී රුපියල් බිලියන 38.74ක ශුද්ධ අලාභයක් වාර්තා කර ඇති බව හෙළි වෙයි.

ෂෙන්ෂෙන් බලවතුන්ගේ හමුව ලෝකය බෙදාගැනීමට ද?.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

චීනයේ ෂෙන්ෂෙන් නුවර පැවැත්වෙන 33 වන ආසියා-පැසිපික් ආර්ථික සහයෝගීතා (APEC) සමුළුවට සමගාමීව සිදුවන ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් යන ලෝක බලවතුන් තිදෙනාගේ හමුව, 1945 දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝක දේශපාලනයේ සිදුවන අතිශය තීරණාත්මක සහ ඓතිහාසික සන්ධිස්ථානයක් බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

වෙස්මුහුණු ගැලවුණු යුරෝපීය යුක්තිය: අර්බුදයකට මැදි වූ ජාත්‍යන්තර අපරාධ අධිකරණය..

ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) යළිත් වරක් අර්බුදයකට මුහුණ දී සිටින අතර, තමන් ඉතා සමීපව රැකබලා ගත් ප්‍රධාන ව්‍යාපෘතියක් වන මෙම අධිකරණයේ විශ්වසනීයත්වය ක්‍රමයෙන් පිරිහී යාම සම්බන්ධයෙන් යුරෝපා සංගමය (EU) දැඩි කනස්සල්ලට පත්ව සිටින බව පැහැදිලිය.

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකියි.. - මහ බැංකු අධිපති කියයි

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය ඉදිරි මාස කිහිපය තුළ තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

මාළුවකු ලබාදීම මෙන්ම මාළු ඇල්ලීමට අවශ්‍ය හැකියාව ද ලබාදීම යන ආදර්ශය ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා- ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු Wei Huaxiang මැතිතුමා

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය විසින් "පක්ෂ ගොඩනැඟීම පිළිබඳ ෂී ජින්පිං චින්තනය පිළිබඳ සම්මන්ත්‍රණයක්" ඊයේ(19) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විය.

ජනපති අනුර පළාත් සභා ඡන්ද නොපවත්වා 2029 ජනාධිපතිවරණයට තනි අශ්වයාගේ රේස් එකක් සැලසුම් කරනවාද?.. - ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

2029 වසරේදී ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා මාර්ගයෙන් ඉන්දීය රජයට දැනුම් දී ඇති බවට වාර්තා වන කරුණක් සහ ඒ වටා ගොඩනැඟී ඇති දේශපාලන වටපිටාව පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා විශ්ලේෂණයක් ඉදිරිපත් කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.