එළවළු මිල ඉහළට.. ව්‍යාපාරත් අඩාලයි..
වෙළෙඳපොළේ උඩරට සහ පහතරට එළවළුවල මිල විශාල ලෙස ඉහළ යෑම හේතුවෙන් එළවළු වෙළෙඳුන් මෙන්ම පාරිභෝගිකයන්ද දැඩි ලෙස අසීරුතාවයට පත් වී සිටිති.
මේ වන විට දෙහි කිලෝවක් රු.2000, මාළුමිරිස් කිලෝවක් රු.950-1000 අතර අමුමිරිස් රු.800, තක්කාලි රු.800, කරවිල රු.800 සහ රතුලූනු කිලෝවක් රු.800ක මිලට අලෙවි කෙරේ.
ඊට අමතරව ගෝවා කිලෝවක් රු.600-650 අතර මිලකට කැරට් රු.600-700 අතර මිලකට, පතෝල රු.600, වම්බටු රු.500, බෝංචි රු.450, වට්ටක්කා රු.400, අලුකෙසෙල් රු.400, සහ නුවරඑළිය අල රු.450ක් වැනි සිල්ලර මිලකට අලෙවි වන බවයි වෙළෙඳුන් පවසන්නේ.
පසුගිය දිනවල දිවයින පුරා පැවැති වර්ෂාවත් සමග එළවළු වගාවට හානිවීම නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට ගොවීන් අසමත්වීම හමුවේ මෙසේ මිල ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එළවළු මිල ඉහළ යෑම හමුවේ පාරිභෝගිකයන් එළවළු මිලදී ගැනීම සීමා කර ඇති බවත් මේ නිසා ව්‍යාපාර කටයුතු අඩාල වී ඇති බවද හැටන් ප්‍රදේශයේ වෙළෙඳුන් පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඔක්තෝබර් මස ජාතික උද්ධමනය සියයට 8.5 දක්වා ඉහළට..
භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දොරවල් වසාගෙන සෑදූ අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලසුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණ රැසක්..
බක්මීටියාව රක්ෂිතයෙන් අක්කර 1,100ක් අනවසර වගාකරුවන්ට බෙදාදීමේ සූදානමක්..- පරිසරවේදීගෙන් විරෝධය..
ප්රභාකරන්ගේ නිවෙස බලන්න ඉන්දීය මන්ත්‍රී යයි.. - තමන්ගේ සම්බන්ධයක් නැති බව ඉන්දීය මහකොමසාරිස් කියයි..
"ආර්ථික වර්ධනයට නිශ්චිත ඉලක්කයක් නැහැ.. මහ බැංකුවේ ප්‍රධාන අරමුණ උද්ධමනය පාලනය කිරීමයි" - මහ බැංකු අධිපති කියයි
හොර පාස්පෝට් සම්බන්ධයෙන් වටගලට, වරුණ ගෙන් අනතුරු ඇඟවීමක්.. පවුල් පිටින් හොර පාස්පෝට් හැදූ අය ගැන හොයන්නත් කියයි..
"තමන්ගේ පක්ෂයට හරවගන්න බැරි හාමුදුරුවන්ට ආණ්ඩුව දොස් කියනවා.. සංස්කෘතිය, ආගම රැකගන්න යනකොට ජාතිවාදයක් කියල කියනවා.." - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
ලෝක බලවතුන් තිදෙනාගේ එකඟතා මැද යුද ගැටුම් නව වටයකින් ඇවිළීමේ අවදානමක්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
කිසිම සභාපති කෙනෙක් මෙහෙම පඩියක් අරගෙන නෑ.. - ජනපති අනුරගේ පරණ මිත්‍රයා උවිඳු, ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිගේ පඩිය ගැන කියන කතාව..
2024 බිලියන 141ක් ලාභ ලැබූ විදුලිබල මණ්ඩලය 2025 බිලියන 38.74ක් පාඩු ලබයි.. 2023 දීත් බිලියන 57ක් ලාභ ලබලා..
2027 අයවැය දෙවැනිවර කියවීම සම්මතයි - පක්ෂව 157.. විපක්ෂව 60යි..
ෂෙන්ෂෙන් බලවතුන්ගේ හමුව ලෝකය බෙදාගැනීමට ද?.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
වෙස්මුහුණු ගැලවුණු යුරෝපීය යුක්තිය: අර්බුදයකට මැදි වූ ජාත්‍යන්තර අපරාධ අධිකරණය..
උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකියි.. - මහ බැංකු අධිපති කියයි
මාළුවකු ලබාදීම මෙන්ම මාළු ඇල්ලීමට අවශ්‍ය හැකියාව ද ලබාදීම යන ආදර්ශය ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා- ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු Wei Huaxiang මැතිතුමා
ජනපති අනුර පළාත් සභා ඡන්ද නොපවත්වා 2029 ජනාධිපතිවරණයට තනි අශ්වයාගේ රේස් එකක් සැලසුම් කරනවාද?.. - ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..