"අපි ගෙනාපු අයවැය තුනෙන්ම ජනතාවට සහන බෙදුවේ බැකෝවලින්".. - මාලිමා මන්ත්‍රිනී
වත්මන් රජයෙන් ඉදිරිපත් කළ අයවැය තුනෙන්ම ජනතාවට බැකෝවලින් බෙදන සංස්කෘතියක් ඇතිකළ බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්‍ත්‍රිනී ගීතා හේරත් පවසයි.
අයවැය දෙවැනිවර කියවීමේ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරිය වැඩිදුරටත් පවසා සිටියේ,
"ජනාධිපතිතුමා පැය 05ක් තිස්සේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අයවැය පුරාම තිබුණේ සාමාන්‍ය ජනතාවට සහන ලබාදෙන හැටි. ජනතාවට කන් හැන්දෙන් බෙදලා ඉහළ පැලැන්තිය, දේශපාලන අධිකාරිය බැකෝවලින් බෙදාගත්ත සංස්කෘතියක් අපි දැක්කේ.
දැන් ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙලා. අපි ඉදිරිපත් කරපු අයවැය තුනෙන්ම ජනතාවට බැකෝවලින් බෙදන සංස්කෘතියක් තමයි අපි මේ ඇතිකරලා තියෙන්නේ. අපිට ගන්න තියෙන විශ්‍රාම වැටුප පවා අහෝසි කරගෙන ජනතාවට සහන දෙන අයවැයක් අපි මෙවරත් ඉදිරිපත් කරලා තියෙනවා" යනුවෙනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2035 වන විට ඉස්ලාම් ආගම ලොව විශාලතම ආගම බවට පත්වන බවට පිව් පර්යේෂණ මධ්‍යස්ථානයෙන් පුරෝකථනයක්..
අමෙරිකා, රුසියා, චීන බලවතුන්ගේ ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාව අද..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය නැවත කැඳවීම දෙසැම්බර් 01 වැනිදා..
ටෙන්ඩර් කැඳවීමක් නැතිව ඊශ්‍රායලයෙන් හදිසියේ ඩ්‍රෝන යානා මිල දී ගන්නේ ඇයි?.. - ධර්ම ශ්‍රී කාරියවසම්ගෙන් අනාවරණයක්..
චීවරධාරී රාජාංගනයේ සද්ධාරතන අත්අඩංගුවට..
ගෝලීය බලවතුන් තිදෙනාගේ ඓතිහාසික හමුවෙන් සාකච්ඡා වන ප්‍රධාන මාතෘකා මොනවාද?..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය අද අභියාචනාධිකරණයේදී..
රාජ්‍ය බිඳ දැමීමේ ක්‍රියාන්විතය දැන් උච්චතම තැනට ඇවිත්.. – රටේ සංස්කෘතිය සහ බුදුදහම බිඳවැටීමේ ක්‍රියාන්විතය පිටුපස සැඟවුනු කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
ආසියා–ශාන්තිකර ප්‍රජාවක් පිළිබඳ දිගුකාලීන දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමේ අරමුණින් චීනය යළිත් APEC මෙහෙයුම් වගකීම භාරගනී..
ගෝලීය දකුණේ ස්වෛරීභාවය සහ ආර්ථික නිදහස වෙනුවෙන් මොස්කව් ජාත්‍යන්තර සමුළුවේදී විමල් වීරවංශ ගෙන් විශේෂ දේශනයක්!
අටමස්ථානාධිපති ස්වාමීන්වහන්සේගේ භූමිකාවට බාධා නොකර ඊට ශක්තියක් වීම මහජනයාගේ යුතුකමක්.. - ජාතික සංවිධාන කියයි
Nvidia ප්‍රධානී ජෙන්සන් හුවාං ඉවත් කිරීමට අවශ්‍ය වූයේ කාටද?.. – 'ප්‍රේමණීය උගුල' පිටුපස ඇති AI බල අරගලය පිළිබඳ හෙළිදරව්වක්..
දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම 40,000කින් අඩුවෙලා..
අයවැය සජීවීව නැරඹීමට රාජ්‍ය නිලධාරීන්ට පහසුකම් සපයන ලෙසත්, එහි ඡායාරූප ලබාගෙන ඉදිරිපත් කරන ලෙසත් දන්වලා!..
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අධිකරණ බලය ඉක්මවා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..
ෂී ජින්පින්ග්: ජාතික පුනර්ජීවනයේ ගමනේදී සන් යාත්-සෙන්ගේ උරුමය ඉදිරියට ගෙන යා යුතුයි