අපි වැඩ කරන්නේ ගෙදර යන්න බලාගෙන.. සදාකල් බලයේ ඉන්නේ නෑ.. - ඇමති ලාල්කාන්ත
පෙර පැවති පාලකයන් මෙන් සදාකාලිකව බලයේ රැඳී සිටීමේ අරමුණින් තමන් කටයුතු නොකරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පවසයි.
මැතිවරණයකදී ජනතාව තීන්දු කරන ඕනෑම මොහොතක ගෙදර යෑමට සූදානමින් යුතුව වත්මන් ආණ්ඩුව වැඩකරන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
භික්ෂූන් වහන්සේලාගේ විරෝධතාවලට පොලිසිය යෙදවීම පිටුපස තමන් සිටින බවට එල්ල වන දේශපාලන චෝදනා පිළිබඳව ඊයේ (10) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් පවත්වන ලද සත්‍යග්‍රහයට බාධා කිරීමේ අරමුණින් ඇමති ලාල්කාන්තගේ කණ්ඩායම් විසින් පුද්ගලයන් යොමු කරන බවට එල්ල වන චෝදනා පිළිබඳව මාධ්‍යවේදීන් මෙහිදී විමසා සිටි අතර, ඊට ප්‍රතිචාර දැක්වූ අමාත්‍යවරයා එම චෝදනා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනු ලැබීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"මේ රටේ ජනතාවට අපිව කොයි වෙලාවෙද ඕන නෑ කියලා හිතෙන්නේ මැතිවරණයකදී, අන්න ඒ මොහොතේ අපි යන්න ලෑස්තියි. අපි යන්න බලාගෙන තමයි වැඩ කරන්නේ. එහෙම නැතුව පෙර ආණ්ඩු කළා වගේ සදාකල් බලයේ ඉන්න බලාගෙන නෙවෙයි වැඩ කරන්නේ.
අටමස්ථානයේ සිදු වූ දේවල් හෝ පසුගිය දිනවල කොළඹ ඇති වූ සිදුවීම් සියල්ල ශක්තිමත් විපක්ෂයක් රට තුළ නොමැතිවීමේ හිස්තැන පිරවීමට සිදුවන සුළු සිදුවීම් පමණයි"
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිරසට දුන් රුපියල් මිලියන 104.6ක මුදල රාජ්‍ය අරමුදල් තමයි.. - අලි සබ්රි හෙළිකරන කතාව..
කොළඹ යට වුනාට බිල්ලට දෙන්නේ බැල්තසාර්ව ද?.. බිමල්ගේ අමාත්‍යංශය ගංවතුරෙන් බේරුනාද?
අරගලය පිටුපස වූ බටහිර සහ ඉන්දීය බලපෑම් ගැන ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව..
එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරණ ප්‍රතිඵලය හමුවේ ඩෙමොක්රටික් පක්ෂයට සහ ට්‍රම්ප් පාලනයට අභියෝග රැසක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
මිහින්තලේ කටු සෑය අභියසදී බුද්ධ ශාසනයේ සහ බෞද්ධ උරුමයේ ආරක්ෂාව වෙනුවෙන් 11 වැනි දා විශේෂ අධිෂ්ඨාන පූජාවක් සහ දේව කන්නලව්වක්..
මම දෙමළ තමයි.. ඒත් මම බුද්ධාගම වෙනුවෙන් කඩේ යනවා.. කිසිම කෙනෙකුට ඒක නතර කරන්න බැහැ.. - සුරේෂ් රාගවන්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්..
යෝජිත ත්‍රස්ත විරෝධී පනත සංශෝධනය කරන්න.. - එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි..
11 වැනිදා මිහින්තලේ කටු සෑය අබියසදී දැවැන්ත සත්‍යග්‍රහයක් සහ අධිෂ්ඨාන පූජාවක් අරඹනවා.. - පූජ්‍ය උලපනේ සුමංගල හිමි
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන පෙත්සම් විභාගය අවසන්.. - තීරණය කථානායකට සහ ජනපතිට..
අනුරාධපුරට අත තියන්න ලෑස්ති වෙන්න එපා.. - බෞද්ධ මහා සම්මේලනය රතු නිවේදන නිකුත් කරයි.. 11 වැනි දා මිහින්තලය පුදබිමේ දී මහා අධිෂ්ඨාන පූජාවක්..
හූති ප්‍රහාරයකින් සෞදි අරාම්කෝ කුලුනට හානි
ඉරානයට ප්‍රහාර එල්ල කරන්න අදහසක් නැතැයි ට්‍රම්ප් කියයි.. බොරතෙල් මිලත් විශාල ලෙස පහළට..
කොළඹට ඇතිවූ ගංවතුර තත්ත්වය සහ නගරයේ පාලනය පිළිබඳ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක්..
මේ බුද්ධ භූමියට අත තිබ්බොත් වස් වදිනවා.. එලාරවත් හාමුදුරුවරුන්ට මෙහෙම කළේ නෑ.. - අනුරාධපුර පූජා භූමියේ සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා පවසති..
භික්ෂූන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන් හදිසියේ ස්ථාන මාරු කිරීම ගැන පාර්ලිමේන්තුවේදී පූර්ණ විවාද දෙකක් ගැනීමට මැදිහත් වන්න.. - පොහොට්ටුවෙන් සජිත්ට පණිවුඩයක්..
ශ්‍රී ලංකාවේ යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්..