ෆිදෙල් සහ ගෝලීය දකුණ: ෆිදෙල් කස්ත්රෝගේ 100 වැනි ජන්ම සංවත්සර සැමරුම සහ විශේෂ දේශනය කොළඹදී..
කියුබානු විප්ලවවාදී නායක ෆිදෙල් කස්ත්රෝ මහතාගේ 100 වැනි ජන්ම සංවත්සරය සැමරීම වෙනුවෙන් ශ්රී ලංකා - කියුබා මිත්රත්ව සංගමය විසින් සංවිධානය කරනු ලබන විශේෂ සැමරුම් උත්සවයක් සහ දේශනයක් 2026 ඔක්තෝබර් 29 වන බ්රහස්පතින්දා පස්වරු 3:30 ට කොළඹ නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප්රලේඛන ශ්රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
'ෆිදෙල් සහ ගෝලීය දකුණ' යන තේමාව යටතේ පැවැත්වෙන මෙම විශේෂ වැඩසටහනේදී ෆිදෙල් කස්ත්රෝ මහතාගේ ජන්ම ශත සංවත්සරය සැමරීමට අමතරව, ඔහුගේ ඓතිහාසික උරුමය, කියුබාව සතු අඛණ්ඩ ජාත්යන්තර සහයෝගිතා ස්වභාවය මෙන්ම වඩාත් සාධාරණ හා සමානාත්මතාවයෙන් යුත් ලෝකයක් ගොඩනැගීමේදී 'ගෝලීය දකුණේ' කාර්යභාරය පිළිබඳවද පුළුල් ලෙස විමසා බැලීමට නියමිතය.
අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා සහ ආචාර්ය තිලංග සුමතිපාල මහතා මෙම උත්සවයේ සම සභාපතිත්වය උසුලන අතර, මෝහාන් සමරනායක මහතා, ගිරාන් ඉලංගපෙරුම මහතා සහ කියුබා ජනරජයේ තානාපතිනි පැට්රීෂියා පෙගෝ ගුරා (Patricia Pego Guerra) මහත්මිය විසින් මෙහිදී විශේෂ දේශන පවත්වනු ලබයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
බුදු දහමට සුද්දන්වත් නොකළ තරමේ හානියක් මේ කල්ලිය කරනවා.. - සාසන විමර්ශන මහ සභාවේ රොටුඹ ප්රේමරතන නාහිමි
ඔර්නබ් ඉතා ප්රබල සුළි කුණාටුවක් වෙයි.. කන්කසන්තුරේට කිලෝමීටර් 890ක් දුරින්..
රුවන්වැලි සෑය වටා වැටක් ගැසීම හා පූජා විධි සම්බන්ධයෙන් ආණ්ඩුව දැන් කියන කතාව..
2026 බ්රසීල ජනාධිපතිවරණය: ලූලා ද සිල්වාගේ ඓතිහාසික නැවත නැගී සිටීම සහ එහි දේශපාලනික වැදගත්කම.. - මැතිවරණ ප්රතිඵල සහ ඓතිහාසික ජයග්රහණය
දිවයිනේ සියලු පාසල් හෙට වැසෙයි..
ඉතිහාසය අනාගත ජයග්රහණවලට මග පාදන බව චීන ජනපති කියයි..
ලූලා ද සිල්වා නැවතත් බ්රසීලයේ ජනාධිපති ධුරයට..
කෙම්මනි කැනීම් වාර්තාව සම්පූර්ණයෙන් පිළිගන්නවා.. – අරුන් සිද්ධාර්ථ
අනුරාධපුර පූජා නගර සැලසුම පිටුපස බෞද්ධයන්ගේ වටිනාකම් සූක්ෂම ලෙස විනාශකර දැමීමේ මෙහෙයුමක්.. - විමල්ගෙන් අනාවරණයක්
විහාරමහාදේවී උද්යානයේ සත්යග්රහය අත්හිටුවයි.
දිවුලපතානේ සිංහල ගොවීන්ගේ ගොවිබිම් වලට සිදුකරන හිරිහැර ගැන රජයේ අවධානය යොමුවිය යුතුයි.. යුද්දෙ කාලේ මිනිස්සුන්ට තිබුනේ සිවුරේ හයිය.. - අගමැති ඉදිරියේ දිඹුලාගල හිමිගෙන් සැර ප්රකාශයක්
PTA අහෝසි කරනවා කිව්ව අය PSTA ගෙනැවිත් වෘත්තීය සමිති අහෝසි කරන්න හදනවා.. වසර දෙකක් නඩු නැතුව හිරේ තියන්න හමුදාවට බලය දෙන PSTA පනත වහා හකුළා ගනු! - ජාතික ගුරු ව්යාපාරය ආණ්ඩුවට රතු එළියක්
අනුරාධපුර පූජා නගරයේ ආත්මය මරා දමන්න හදන නූතන එළාර ලා..
1818 කැරැල්ල ගැන කියමින් අගමැතිතුමිය ඉතිහාසය විකෘති කරන්නේ කුමන පදනමකින්ද? - ජාතික ගුරු ව්යාපාරය ප්රශ්න කරයි..
ඇමරිකා බාධක නිසා දකුණු මුහුදේ හිරවුනු ඉරාන නැවුවල නැවියන් පිරිසක් ගාළු වරායට ගෙනේ..
චීන-ශ්රී ලංකා රබර්-සහල් ගිවිසුමට මුල් වූ ආර්.ජී. සේනානායක මහතාගේ පවුලේ සාමාජිකයින් චීන තානාපතිවරයා හමුවෙයි..