බටහිර බැංකු ආධිපත්‍යය නුදුරේදීම අවසන් වනු ඇත - පුටින්
නව තාක්‍ෂණයේ වර්ධනය හේතුවෙන් බටහිර මූල්‍ය ක්‍රමය යල් පැන ගොස් ඇති බවත් නුදුරු අනාගතයේදී එහි ඇති ගෝලීය අධිපතිත්වය අහිමි විය හැකි බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ (07) ප්‍රකාශ කළේය.
මොස්කව් හි පැවැති VTB ආයෝජන සංසදය අමතමින් පුටින් පෙන්වා දුන්නේ බ්ලොක්චේන් වැනි නවීන තාක්ෂණික විසඳුම් ජාත්‍යන්තර ගෙවීම් සඳහා වැඩි වැඩියෙන් පොදු ජනයා භාවිතා කරන බවයි.
"විශේෂඥයින්ට අනුව, ඉදිරි වසරවලදී මෙය සැබෑ විප්ලවයකට තුඩු දෙනුවා. එය අවසානයේ බටහිර බැංකුවල දැවැන්ත ඒකාධිකාරය අඩපණ කරනු ඇත" යනුවෙන් පුටින් පැවසුවේ, එම මූල්‍ය ආයතන සමහරක් දැනට "හොඳම තත්ත්වයේ නොමැති" බව අවධාරණය කරමිනි.
අන්තර් බැංකු පණිවුඩකරණ පද්ධතිය හෙවත් SWඓFඨ් පද්ධතිය අපකීර්තියට පත් වී ඇත්තේ එය රුසියානු බැංකු කපා හැරීම සහ ජාතික මුදල්වලින් ගෙවීම් මගින් ප්‍රතිස්ථාපනය කිරීම නිසා බව රුසියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
පුටින්ට අනුව ගෝලීය ආර්ථික සබඳතා වෙනස් වෙමින් පවතින අතර ගෝලීයකරණයේ පෙර පැවති ආකෘතිය බහු ධ්‍රැවීය ආකෘතියකින් ප්‍රතිස්ථාපනය වෙමින් පවතී.
https://www.rt.com/business/588678-western-banks-dominance-end/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා