ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වරදකට අනුබල දෙනවා - දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය
දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ජෝන් කීල්ස් ආයතනය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවත් දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365(අ) වගන්ති කැඩීමට තම ආයතනයේ සේවක මඩුල්ල පොළඹවන බවත් පවසයි.
එලෙසම වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා, ජෝන් කීල්ස් සමූහයේ ප්‍රධාන මානව නිලධාරී ඉසුරු ගුණසේකර විසින් 2022 සැප්තැම්බර් 2 වන දින සමාගම මගින් පවත්වාගෙන යන ECHELON වෙබ් අඩවියට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් තම ආයතනය LGBTQI+ ( LGBTQI+ යනු කාන්තා සම ලිංගික, පුරුෂ සම ලිංගික,ද්විලිංගික, සංක්‍රාන්ති ලිංගික, අන්තර්ලිංගික හෝ තමන්ගේ ලිංගිකත්වය හෝ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳව ප්‍රශ්න කරන පුද්ගලයන් ලෙස අර්ථ ගැන්වේ.) ආයතනයේ සේවක මණ්ඩලයට විශේෂ ප්‍රමුඛතාවයක් සහිතව එම ප්‍රජාව ඇතුළත් කිරීම සහතික කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, 2020 දී 'ONE JKH” සන්නාමය යටතේ සමාගමේ සියලු DE&I මුලපිරීම් ඒකාබද්ධ කර තිබෙන බව පවසා තිබෙන බවටද පැමිණිලි කරයි.
ඒ මහතා පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කළ සම්පූර්ණ පැමිණිල්ල පහතින්..


ජෝන් කීල්ස් සමූහයේ ප්‍රධාන මානව නිලධාරී ඉසුරු ගුණසේකර ECHELON වෙබ් අඩවියට ලබාදී තිබූ සම්මුඛ සාකච්ඡාවේ කොටසක් පහළින්..


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..