මිග් ගනු දෙනුව සම්බන්ධයෙන් පනවා ඇති නඩුවට වසර දහයකට ආසන්නයි! තවත් පමා නොකර නඩු කටයුතු ඉක්මනින් අවසන් කරන්න නීතිපති දෙපාර්තමේන්තුව මැදිහත් විය යුතුයි- හිටපු ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති උදයංග වීරකෝන්
ශ්‍රී ලංකාවේ හිටපු රුසියානු තානාපති උදයංග වීරකෝන් මහතා අද දින මිග් ගනු දෙනුව සම්බන්ධයෙන් පනවා ඇති නඩු කටයුත්තකට පෙනී සිටීමට අදිකරණය හමුවේ පෙනී සිටියේය.එහිදී ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් "මේ සහෝදර ආණ්ඩුවේ යහපාලන ආණ්ඩුව කාලයේදී මට එරෙහිව දාපු දෙවෙනි නඩුව තමයි මිග් යානා ගනුදෙනුව පිළිබඳ නඩුව මේ නඩුවට වසර දහයක් විතර වෙලා තියෙනවා.හැමදාම කාලය දික් කරනවා නමුත් නීතිපති උපදෙස් ලබා දෙන්නෙත් නැහැ. නඩුවට නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් නොවෙන නිසා උසාවියෙන් අවසර ගත්තා විදෙස් ගත වෙන්න." යනුවෙන් පැවසුවේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් උදයංග වීරකෝන් මහතා පවසා සිටියේ දැන් මාළිමා ආණ්ඩුවක් බලයට පත් වී තිබෙන නිසා රජයේ මුදල් සහ අපගේ කාලය නාසිති නොකර මෙවැනි නඩු කටයුතු හැකි ඉක්මනින් අවසන් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා