එදා තෙල් මිල අඩු කිරීම ගැන විජිත කියූ කතාව අද වලංගු නැද්ද? (වීඩියෝ)
අමාත්‍ය විජිත හේරත් මහතා විපක්ෂයේ සිටිය දී ඉන්ධන මිල සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් සමාජ මාධ්‍යයේ සංසරණය වන අතර එහිදී ඒ මහතා පවසන්නේ තෙල් මිල අඩුකිරීමට නොහැකි බව පැවසීම පිළිගත නොහැකි බව ය.
එවකට රජය ඉන්ධනවලට සිදුකරන බදු ගැසීම් ගැනද ඒ මහතා එහිදී හෙළිදරව් කරයි.
බදු අඩු කිරීම මගින් තෙල් මිල අඩුකළ හැකි බවත් එහිදී ඒ මහතා පවසයි.
කෙසේ වුවද වර්තමාන රජයේ පිළිගත් අමාත්‍යවරයකු වන විජිත හේරත් මහතා එදා පැවසූ කතාව අද තෙල් මිල සම්බන්ධයෙන් වලංගු නොවන්නේ මන්දැයි සහ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි විවිධ පාර්ශ්ව ප්‍රශ්න කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජනපදය වෙළඳාම ‘ආයුධකරණය’ කිරිමට එරෙහිව චීනයෙන් ප්‍රතිප්‍රහාර
ටිල්වින් සහෝදරයාට වැරදුනොත් රට බෙදීමේ අනතුරක් - ජාතික සංවිධාන කියයි
මාලිමා ආණ්ඩුව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හරහා දියත් කර ඇති මර්ධනයට අපි දැඩි සේ විරුද්ධයි... - දේශප්‍රේමී ජාතික පෙරමුණේ සභාපති නීතිඥ නුවන් බැල්ලන්තුඩාව (වීඩියෝ)
මාලිමාව දුන් මැතිවරණ පොරොන්දු අයවැයෙන් ඉටුකරන්න අසීරු තත්ත්වයක් - ආර්ථික විශේෂයෝ පෙන්වා දෙති
නුදුරේදී රාජ්‍ය සේවක සංඛ්‍යාව අඩු කිරීම ආරම්භ කළ යුතුයි... නැත්නම් අමාරුවේ - දුමින්ද හුළංගමුව කියයි
ඩොලර් එකෙන් පිට පැන්නොත් 100% ක් බදු ගහනවා - ට්‍රම්ප් BRICS රටවලට අනතුරු අඟවයි
සීනි බදු වංචාව ගැන ප්‍රකාශ ගන්න බන්දුල CIDයට කැදවයි.. ෆයිල් අරන්ම එන්න කියයි..
රටේ ඒකීයභාවය සුරැකීම වෙනුවෙන් දිවිපිදූ සහ අබාධිත වූ වීරෝධාර රණවිරුවන් සැමරීමේ වැඩසටහනක් කොළඹ කොටුවේ දී
63න් විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම යාමේ චක්‍රලේඛය ප්‍රමාදයි... විශේෂඥ වෛද්‍යවරුන් 200ක් අකාලයේ විශ්‍රාම යන්න හදයි
යාපනයේ තරුණයින් බලහත්කාරයෙන් යුක්රේන ගැටුමට සම්බන්ධ කළේ යැයි පලවන පුවත් වාර්තා පදනම් විරහිතයි- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය
හන්ටර් පුතුට ජනාධිපති බයිඩන් තාත්තාගෙන් ජනාධිපති සමාව
ආණ්ඩුව අභියෝග සඳහා මුහුණ දීමේ දී පරිණත නැහැ... කරන වැඩ නිසා අපටත් ඉන්න විදිහක් නැහැ - මාලිමාවේ නිර්මාල් දේවසිරි
මගේ පාරෙම අනුර යන එක ගැන සතුටුයි - රනිල් කියයි
ඉන්ධන මිල අඩු වැඩි වෙයි... ඔක්ටේන් 92 පෙට්‍රල් රුපියල් 02කින් අඩු වෙද්දී ලංකා සුදු ඩීසල් රුපියල් 03 කින් වැඩි වෙයි
ආරක්ෂක අංශ සතුව පවතින උතුරේ පෞද්ගලික ඉඩම් නිදහස් කරනවා - ආරක්ෂක ලේකම්
ජපානය, ලංකාවේ අලුත් ව්‍යාපෘති අරඹන්නේ රටේ ආර්ථික තත්ත්වය බලලලු