ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතනියාහු , ආරක්ෂක ඇමැති සහ හමාස් හමුදා අණදෙන නිලධාරියෙකුට එරෙහිව අන්තර්ජාතික අපරාධ අධිකරණයෙන් වරෙන්තු.... තීන්දුව පිළිනොගන්නා බව අමෙරිකාව කියයි
අන්තර්ජාතික අපරාධ අධිකරණය මගින් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතනියාහු හා හිටපු ආරක්ෂක ඇමති ඉයොන් ගැලන්ට්ට එරෙහිව වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ.
ඊට අමතරව හමාස් සංවිධානයේ හමුදා අණදෙන නිලධාරියෙකු වන මොහොමඩ් ඩයිෆ්ට එරෙහිව වරෙන්තු ද නිකුත් කර ඇත.
ඊශ්‍රායල් පාලකයින්ට එරෙහිව වරෙන්තු නිකුත් කර ඇත්තේ ඔවුන් ගාසා තීරයේ සිදු කරන ලද බව කියන යුධ අපරාධ හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සඳහා ය.
වරෙන්තුවට අනුව, අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සඳහා, ඉහත අන්තර්ජාතික අපරාධ අධිකරණයට අත්සන් කර ඇති රටවල් 124 නීතියෙන් බැඳී සිටියි.
ඒ අනුව, මේ වන විට ඉතාලිය හා නෙදර්ලන්තය කියා ඇත්තේ නෙතනියාහු හෝ ගැලන්ට් තම රටට පැමිණියහොත් අත්අඩංගුවට ගන්නා බවයි. තවත් යුරෝපා රටවල් කීපයක් එසේ කියා තිබේ.
කෙසේ වුවද, ඇමරිකාවේ බයිඩ්න් පාලනය පවසා ඇත්තේ මෙම තීන්දුව පිළි නොගන්නා බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්