වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පත් වූ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකි. ඔහුට බලය ලැබුණේ ජනවරම හිමි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනපති ධුරය අතහැරීමෙන් පසු, පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බහුතරය ඇතුළු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙනි. මේ නිසා මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට මේ කරමින් සිටින සහ කිරීමට සැලසුම් කර ඇති බොහෝ දේවල් කිරීමට, මේ රටේ ජනයාගේ සැබෑ ජනවරමක් නැත. ඇත්තවශයෙන්ම මේ තවමත් පවතින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු 69 ලක්ෂයේ ජනවරම මිස අන් කිසිවක් නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.
ප්‍රධාන පුවත්
විජයදාස ඇතුළු නිලධාරීන්ට එරෙහිව වාරණයක් නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
පුටින් සහ ෂී බෙයිජිංහිදී හමුවෙයි
2030 දී හමුදාව ලක්ෂයට අඩුකරන්න යයි
විමල්ගේ නවතම කෘතිය "රාම රාවණ සහ විභීෂණ නූතන කතාව" ජනගත කිරීම අද
ලාල් සහෝදරයාගේ වචනයේ යම් අඩුපාඩුවක් වුනා... එත් සමස්ත කතාව හරි - නලින්ද ජයතිස්ස කියයි
පිටරට බැංකුවල අනීතික ලෙස ඩොලර් බිලියන 56ක් තැන්පත් කර ඇති බලවතුන් කවුද?... රනිල් රාජපක්ෂ ආණ්ඩුව වහා රටට කිව යුතුයි! - ජයන්ත සමරවීර
කොටි පරාජය නොකළා නම් දකුණු ආසියාවේ බිහිවන 'ඊශ්‍රායලය' වන්නේ 'ඊළාම් රාජ්‍යය'යි - පලස්තීනුවන් වෙනුවෙන් හඬ නඟමින්, විමල් අතීතය මතක් කර දෙයි (වීඩියෝ)
VFS වීසා ගැටලුව ගැන සාකච්ඡා කිරීම නිලධාරීන් මගහැරලා... මුදල් කාරක සභාවේ ප්‍රසාදය
අනූදාහක් දිවිපුදා දාහතරදාහක් ආබාධිතව රැක ගත් රට ජවිපෙ මාලිමාවට රූපාන්තරණය වීම වෙනුවෙන් 13+++ සඳහා බිලි දෙන්නද? - යසස් ධර්මදාස (ගෝලීය ශ්‍රී ලාංකා සංසදය)
රටේ ගුරු හිඟය අවම කරන්න විශ්‍රාම යාමට ආසන්නව සිටින ගුරුවරුන්ට ගුරුමාරු ලබාදීම නවත්වන්න - විමල්ගෙන් අධ්‍යාපන ඇමැතිට යෝජනාවක් (වීඩියෝ)