

රටේ දැනට සිටින මිලියන 1.3ක් වූ රාජ්‍ය සේවකයන් 750,000 දක්වා අඩු කිරීමට සිදුවනු ඇති බව කොළඹ පැවති උත්සවයක් අමතමින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව මහතා පසුගියදා පැවසුවේය. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසුවේ රාජ්‍ය සේවයෙන් සේවකයන් ඉවත් කිරීමට රජයට කිසිදු සැලසුමක් නොමැති නමුත් ඵලදායිතාව ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කරන බවයි.

ශ්‍රී ලංකාවේ හිටපු රුසියානු තානාපති උදයංග වීරකෝන් මහතා අද දින මිග් ගනු දෙනුව සම්බන්ධයෙන් පනවා ඇති නඩු කටයුත්තකට පෙනී සිටීමට අදිකරණය හමුවේ පෙනී සිටියේය.එහිදී ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් "මේ සහෝදර ආණ්ඩුවේ යහපාලන ආණ්ඩුව කාලයේදී මට එරෙහිව දාපු දෙවෙනි නඩුව තමයි මිග් යානා ගනුදෙනුව පිළිබඳ නඩුව මේ නඩුවට වසර දහයක් විතර වෙලා තියෙනවා.හැමදාම කාලය දික් කරනවා නමුත් නීතිපති උපදෙස් ලබා දෙන්නෙත් නැහැ.

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සිය සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් පවසා සිටින්නේ කථානායක අශෝක රන්වල මහතා තම අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇත්නම් ඔහුට ඉල්ලා අස්වැන්නැයි බල කළ යුතු බවයි. යම් විදියකින් එම බලපෑමට යටත් නොවී ඔහු ඉල්ලා අස්නොවන්නේ නම් ඔහු ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවද දේවසිරි මහතා අවධාරණය කර සිටී.
ප්‍රධාන පුවත්
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
