ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ කොටසක් වන නකල්ස් ලෝක උරුම වනාන්තරය තුළ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින මතභේදාත්මක හා නීති විරෝධී මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් යුනෙස්කෝ ලෝක උරුම මධ්‍යස්ථානයේ කඩිනම් අවධානය සහ මැදිහත්වීම සිදුකරන ලෙස ඉල්ලා පරිසර සංවිධානයක් වන ‘පරිසර යුක්ති කේන්ද්‍රය’ විසින් යුනෙස්කෝ මහ ලේකම්වරයා වෙත ලිපියක් භාර දී ඇත.
අද බෞද්ධ භික්ෂූන්වහන්සෙලා තරම් නිග්‍රහයට අභියෝගයට ලක්වන වෙනත් පිරිසක් නොමැති තරම් බවත්, අද රටේ ක්‍රියාත්මක වන ජාතික සහ විජාතික බලවේග ඉතා සැලසුම් සහගතව මෙරට බුදුදහම සහ ඒ ආශ්‍රයෙන් ගොඩනැගුණු සංස්කෘතිය විනාශ කිරීමට දැඩි උත්සාහයක නිරතවී සිටින බවත් පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පවසති.
කැරිබියන් දූපත් ආශ්‍රිතව ඉහළ යන භූ දේශපාලනික ආතතීන්ට අනුකූලව එක්සත් ජනපද සහ යුරෝපීය ගුවන් සේවා අනතුරු ඇඟවීම් හේතුවෙන් ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම් කිහිපයක් මෙහෙයුම් අත්හිටුවීමත් සමඟ වෙනිසියුලානු ගුවන් සමාගම් කලාපීය ගුවන් ගමන් සේවා පුළුල් කරමින් සහ තවත් ගුවන් ගමන් එකතු කරමින් සිටින බව එරටින් ලැබෙන පුවත් වාර්තා පවසයි.
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්