රටවල් ආක්‍රමනය කරන ඒකාධිපති යැයි හංවඩු ගහපු මේ අය ගැන අති අමානුශික චිත්‍රයක් තමයි බටහිර විසින් අද වෙනකොට මවලා තියෙන්නෙ...මේ අතරට ගඩාෆි,සදාම් හුසේන් වගේ අයත් ඉන්නවා.. හැබැයි අපි දේවත්වයෙන් සලකපු මදර් තෙරේසා , ගාන්ධි සහ ගොඩක් අයගෙ පිලෝසොපිකල් මෙන්ටර් කෙනෙක් වෙච්ච චොම්ස්කි වගේ අයගෙ ඇත්ත තත්වය දැන් දැන් එලිවෙමින් පවතිනවා.
එප්ස්ටීන් යනු ලිංගික අපරාධකරුවෙකු මෙන්ම ලොව බලවත්, ධනවත් සහ ප්‍රසිද්ධ පුද්ගලයන්ට ලිංගික සේවා සැපයීමට වෙනස්ම විදිහේ කුරිරු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ පුද්ගලයෙකි. එයට හේතුව මොහුගෙන් සේවා සපයාගනු ලැබ ඇත්තේ ලෝකයෙහි ඉතාම බලවත් ධනවත් ප්‍රසිද්ධ පුද්ගලයන් වීමය. ඒ අතර ලොව සුප්‍රසිද්ධ නළුවන්, ධනවතුන්, දේශපාලකයන්, රාජ කුමාර වරුන්, ආගමික නායකයින්, සුප්‍රසිද්ධ විද්‍යාඥයන්, පාතාල නායකයන්, ගායකයන්, ආදී අදහා ගත නොහැකි පිරිසක ගේ නම් ගම් හෙළි වී ඇත.
මෙරට රාජ්‍ය නායකයින් සහ දේශපාලකයින් කිහිපදෙනෙකුම සාහසිකයින් අතින් ඝාතනයට ලක්වූ අවස්ථා ගණනාවක් පිළිබඳව අප අසා ඇත්තෙමු. එයින්, සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයන්ගේ සහයෝගයෙන් බලයට පැමිණි, මෙරට සිව්වැනි අග්‍රාමාත්‍යවරයා වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායකට, එකී පංච මහා බලවේගයේ පළමු බලවේගයට අයත්වූවෙකු විසින් වෙඩි තබන ලද සිදුවීම, පෙරකී අවස්ථාවන් අතරින් විශේෂ තැනක් ගනියි.
උත්තර දෙන්නෙ නැද්ද දෙන්න උත්තරයක් නැද්ද අපි දන්නෙ නෑ අයියේ.. ඒත් අරගලකරුවන් නිදහස් කරන්න සත්භාවයෙන් පියවරක් හරි ගත්තනම් තරුණ කටයුතු අමාත්‍යාංශය යටතේ කමිටුවක් හැදෙන්න තිබුණ. අරගලය සම්බන්ධ නඩු පිළිබඳව සියලු තොරතුරු එකතු කරගන්න තිබුණ. නිශ්චිත විසදුමක් ලැබෙනකන් නඩු ටික ෆලෝ කරන එක, පක්ෂයේ උන්ට විතරක් නැතුව අනිත් උන්ටත් එක්ක ලෝයර්ස්ල ලබා දෙන එක වගේ දේවල් ඒ කමිටුවක් හරහාම කරන්න තිබුණ. පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනල්ල ඒක තුනෙන් දෙකෙන් සම්මත කරල අරගලකරුවන්ව නිදොස් කොට නිදහස් කරන්න තිබුණ.
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා