ආන්ඩුවක පිරිමි කියන රූප ගොඩක් සහ තනි ගැහැණියකගේ තරගයක්.‼️
විලි ලැජජයි.
ඉස්සර දේශපාලන මතවාදය පසෙකලා කුණුහරප කියමින් යමෙකුට අපහාස කරනවානම්
අපි ඇහුවේ උඔ සිරිකොතේද කියලා.😃😃
මොකද කාලයක් තිබ්බා සිරිකොතේ බව පෙන්නාගෙන බුකියේ කුණුහරපයෙන් බැනගෙන අපහාස කරපු ප්‍රොෆයිල් රාශියක්.
මම හිතනවා ඒක ඉහළ ගුණාත්මක දේශපාලනික මතවාදී තර්කනයෙන් බැහැර වෙලා ජවිපය පහළ නිවන්සුව සහ අපහාසාත්මක බුකී බලකා මාධ්‍ය මෙහෙයුම සාර්ථකද බලන්න අත්හදා බැලු උපක්‍රමයක්.‼️
ඒ,කියන්නේ අද ජවිපයේ අපහාසාත්මක බුකී මෙහෙයුම් බැලුවිට එදා සිරිකොතේ වගේ හංගලා ගහලා තියෙන්නේ ජවිපයේ මීඩියා උපක්‍රමයක් ‼️
මොකද ඒ විදිහට අද හැසිරෙන්නේ පැලවත්තේ ෆේක් එකවුන්ට් බලකායක්..
ඒක තහවුරු වන්නේ ජවිපය යටතේ ඉතා සංවිධානාත්මකව ඩිල්කා සමන්මලීට එල්ල කරන ප්‍රහාරය දිහ බැලුවම.
මම හිතන්නේ ඩිල්කා දිලිත්,ජයවීර එක්ක යහන් ගත කරවන අදහස් ඉදිරිපත් කරන ෆේක් රෑප සහිත ප්‍රොෆයිල් හැම එකක්ම මේ පාර මාළිමාවට වැඩ කරපු ෆොපයිලි බව යටටම ගිහිං හොයලා බැලුවම පේනවා 😃😃
ඒ මාළිමා සහ ජවිබ ෆොපයිල් සියල්ල ඩිල්කා ගෑණියක් වීම නිසාම අපහාස කලහැකි හැම වචනයක්ම ලියමින් ඩිල්කට කුණුඉහරප ලියනවා.😃😃
ගැහැණියකගේ ආත්ම ගරුත්වය රකිනවා කියාගෙන ආව ඇවිදින පුස්තකාල කිව උගතුන් රට කරවන සමයක විරැද්ධ අදහස් දරන ගැහැණුන්ට අමු කුණුහරප ලියන පෝස්ට් ජනාධිපති මාධ්‍ය අංශයේ කියන පොරවල් පවා ෂෙයා කරලා සාමුහිකව උදවිකරනවා 😃😃
ඇත්තටම අද වෙනවිට ජවිපය වර්ථමානයේ පෙරටුගාමය සහ විමල් වීරවංශගේ ප්‍රතිපත්තිමය විවේචන ඉදිරියේ මතවාදීව මැරෙනවා.
ජවිපය එහි අනන්‍ය සංස්කෘතික හා හැඩහුරුකම් මරාගනිමින් ඉන්න බව එය මෙහෙයවන අය දන්නවා.
ඒ නිසා,ජවිපයට මතවාදීව හා අතීතයට සාපේක්ෂවවර්ථමානයට අභියෝග කරන අයට බයයි.
ඒ පදනමෙන් තමයි දෙරණ හිටපු මාධ්‍යවේදිනියක් වන . ඩිල්කාට පහර දෙන්නේ.
මොකද ඩිල්කා කරන්නේ ජවිප අතීතයට අදාලව වර්ථමානය ප්‍රශ්ණ කරන එක .😃😃.
සුදත්ත තිලකසිරි වගේම ජවිපයේ ආධාර ලඉන වෙඉි පිටු දහස් ගනනකාන් ඩිල්කාගේ ගැහැණු කමට පහරදී නිහඩ කරන්න හදන්නේ ඒකයි.
ඩිල්කාගේ දේශපාලනය හෝ ඇය පෙනී,ඉනින කදවුර විවේචනය කරනවාට වඩා ජවිපයේ අදෘෂ්‍යමාන ප්‍රචාරක අංශය ඩිල්කා සමන්මලී විවේචනය කරන්න කැමතිවෙනවා
මේවා ජවිපය නම් විජේවීරලා ගොඩනගපු සෝමවංශලා නන්දනලා විමල්ලා කුමාර් ගුණරත්නම්ලා මෙන්ම දහස් ගණනක් මතවාදීව දියුණු කරපු
ජනතා විමුක්ති පෙරමුණේ ස්භාවික අවසානයේ ලක්ෂණ වෙනවා.
මේ රටේ දැන් දරණ පාළන බලය ගිලිහෙන දාට ජවිපයට ඩිල්කා සමන්මලී වගේ වචන සහ අදහස් හසුරවන අයත් බලවත් කරදරයක් බවට දැන් ඔවුන්ම තීරණය කරලා තියනවා.
මේ සාමුහික පහර දීම අපහාස කිරීම ඒ කටුක යථාර්ථයට අදාලව දැන්ම ඩිල්කා සමන්මලී ජවිපයට එරෙහිව කරන විවේචනය නිහඩ කිරීමට අත්හදා බැලීමක් වෙනවා.
අද වෙනකොට ජවිපය පත්ව ඇති මානසික බිදවැටීම මේ විරැද්ධ වාදීන්ට කරන අපහාසය මත මැනගන්න පුළුවන්,වෙනවා.
මාවෝ සේතුන්ගේ වචනයෙන් ගතහොත් ඩිල්කා සමන්මළී සාර්ථකයි..❤️❤️🔥🔥
මාවෝ,සේතුන්ග් වරක් කියනවා අපේ සාර්ථකත්වය මනින්නේ මිතුරන්ගේ ප්‍රශංසාවට වඩා සතුරාගේ කර්කෂක විවේචනය අපහාසය සහ උපහාසය හරහා කියලා.
ඒ අනුව අද ඩිල්කා සමන්මලීට ආන්ඩුබලය හිමි පක්ෂයක් සංවිධානාත්මකව කරන ප්‍රහාරය අපහාසය උපහාසය ඇගේ සාර්ථකත්වය මනින්න හොඳ උදාහරණයක් වෙනවා.
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්