News Category
From Date
To Date
Maximum Number of Result

ආනයනික සහල් සඳහා පනවා ඇති ආනයනික බද්ද ඉවත් කළහොත් රුපියල් 135ට එම සහල් කිලෝවක් ආනයනය කළ හැක හැකි බව වෙළඳ හා ආහාර සුරක්ෂිතතා ඇමති වසන්ත සමරසිංහ මහතා සඳහන් කර ඇත.

ඇමෙරිකානු එක්සත් ජනපදය විසින් තම හෙන්චයියා වෙච්ච ඉශ්රානලය යොදා ගනිමින් මැදපෙරදිග රාජ්යෙයන්ට එරෙහිව සිදුකරනු ලබන පහරදීම වහා නතරකරන ලෙස ඉල්ලමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද (20) ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විය. එහිදී අදහස් දැක්වූ දුමින්ද නාගමුව මහතා මෙසේ පැවසීය. "ලෝකයට ප්රදජාතන්ත්රූවාදය උගන්වන මහා පණ්ඩිතයා විදිහට පෙනී ඉන්න ඇමරිකාව අද ඊශ්රාියලය පාවිච්චි කරමින් මැද පෙරදිග කලාපය අස්ථාවර කරන්න ක්රිායාත්මක කරමින් ඉන්න දේශපාලන කුමන්ත්ර ණයන් වහා නවතා දමන ලෙස අප ඉල්ලා සිටින්න තමයි අද මේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිටට ඇවිල්ලා මේ උද්ඝෝෂණය කරන්නේ. ඔවුන් මැද පෙරදිග කලාපය අස්ථාවර කරන්න ක්රිකයාත්මක වෙනවා. ඉරානය විනාශ කරමින් ඉන්නවා. සිරියානු බලය බිඳවට්ටවා තියෙනවා. මේ සියල්ල හරහා ක්රිායාත්මක වන්නේ මැද පෙරදිග කලාපය විනාශ කිරීමේ වුවමනාව. ඒ හරහා සිදුවන්නේ ඇමරිකානු බලය තහවුරු කර ගැනීමේ ක්රිායා මාර්ගයයි බව ඔහු පැවසීය එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද නාගමුව මහතා මෙසේද පැවසීය. මේක මැද පෙරදිග විතරක් ප්රටශ්නයක් වෙන්නෙ නැහැ අපි කතාකරන්නේ පලස්තීන ප්රලශ්නය විතරක් නෙවෙයි ඇමෙරිකානු එක්සත් ජනපදය ලෝකය පුරාම මේ දේ සිදු කරමින් පවතිනවා. ඔවුන්ගේ නැතිවී යන බලය පවත්වාගෙන යන්න තමයි අද ලෝකය පුරාම ක්රිතයාත්මක වන්නේ. ලෝක ප්රනමාණයෙන් සිදුවන බලශක්ති අර්බුදය ඒවගේම ආර්ථික අර්බුදය මේවා සියල්ල සිදු කරන්න ඇමෙරිකානු එක්සත් ජනපදය. ඒවාගේම දකුණු ආසියානු කලාපය අස්ථාවර කරන්න වගේම දකුණු ආසියානු කලාපය අස්ථාවර කරන්න මේ ඇමෙරිකානු තානාපති කාර්යාලය විශාල කුමන්ත්රම පසුගිය දවස්වල විශාල ලෙස අපේ රට ඇතුලේ ඉදන් මැදිහත් වුණා. ඉශ්රා යල හමුදා මේ වන විට ලංකාවේ විශාල ප්රාමාණයක් අරුගම්බේ ඉන්නවා. එහෙම ඉන්නේ කොහොමද කියලා අපි ප්රාශ්න කරනවා. මේකෙන් වෙන්නේ ඊශ්රා යලවට සහාය පළකරන රාජ්ය යක් බවට ශ්රීැ ලංකාව පත්වීම. අපි ආණ්ඩුවට කියනවා මේක අනතුරක් මේ අනතුරට වහාම පිළියම් හොයන්න කියලා අපි ආණ්ඩුවෙනුත් ඉල්ලා සිටිනවා" යැයි පැවසීය

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසන පරිදි ජනාධිපති අනුර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරය අතරතුර දෙරටේ නායකයන් පවත්වන ලද ඒකාබද්ධය මාධ්‍ය හමුවේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් සිදු කරන ලද ඇතැම් ප්‍රකාශ ඒකාබද්ධ ප්‍රකාශනයේ සඳහන්ව නැත.

රුසියානු ජනපති සිය වාර්ෂික ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සහ රුසියාවේ ජනතාව සමඟ සෘජු ලෙස සම්බන්ධ වෙමින් කළ සාකච්ඡාවේ වැදගත්ම උපුටා දැක්වීම් දහය:

බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ මැදිහත් වීමෙන් යුද්ධයෙන් දිනාගත නොහැකි වූ බෙදුම්වාදී සිහිනය සැබෑ කර ගැනීම වෙනුවෙන් සකස් කරන ලද හිමාලය ප්‍රකාශනය සම්බන්ධයෙන් සංවිධානය කෙරුණු වැඩ මුළුවක් කොළඹ 5 ජානකී හෝටලයේදී පැවැත්වීමට ඊයේ(19) දින කටයුතු සම්පාදනය කර තිබුණි.

චීන රජය විසින් ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් සඳහා පරිත්‍යාගයක් ලෙස ප්‍රදානය කළ පාසල් නිල ඇඳුම් රෙදි තොගය පිළිගැනීම සඳහා වරාය පරිශ්‍රයේ සංවිධානය කළ නිල උත්සවයට ශ්‍රී ලංකාවේ රාජ්‍ය නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරය සහ අධ්‍යාපන අමාත්‍ය ධූරය දරන ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පමා වීම

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට සත්‍ය හෙළිදරව් කරමින් වත්මන් රජය යුක්තිය ඉටු කරනු ඇති බවට තමා තුළ විශ්වාසයක් සහ ශුභවාදී බලාපොරොත්තුවක් පවතින බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළහ.

අද(20) දිනයේදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 10.4ක සාර්ව සම්බන්ධිත බැඳුම්කර (Mළ්ඹ්) නිකුත් කරනු ඇති අතර, ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.6ක පාලන බැඳුම්කර සහ රුපියල් බිලියන 155ක් වටිනා රුපියල් බැඳුම්කර ඇතුලත්වේ.

අද(20) දිනයේදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 10.4ක සාර්ව සම්බන්ධිත බැඳුම්කර (Mළ්ඹ්) නිකුත් කරනු ඇති අතර, ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.6ක පාලන බැඳුම්කර සහ රුපියල් බිලියන 155ක් වටිනා රුපියල් බැඳුම්කර ඇතුලත්වේ.


ප්‍රධාන පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.

ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි

ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.