හෝමූස් තහනම් කලාපයට යාත්‍රා කළ නෞකාවක් නාවික බෝම්බවල ගැටී ගිනි ගනී..
හෝමුස් සමුද්‍ර සන්ධියට දකුණින් පිහිටි තහනම් කලාපයක් හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේදී නාවික බෝම්බවල ගැටීමෙන් විශාල ප්‍රමාණයේ තෙල් නෞකාවක ගින්නක් හටගෙන ඇති බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කරයි.
කෙසේවෙතත්, අමෙරිකානු මධ්‍යම බලකාය එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ, පැනමා ධජය යටතේ යාත්‍රා කළ ඊ.අයි. ගයියා නමැති අදාළ තෙල් නෞකාව පසුගිය මාසයේදී ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් අක්‍රිය වී තිබූ එකක් බවත්, පසුගිය සති අන්තයේ ඕමාන වෙරළට ඔබ්බෙන්දී ඊට නැවතත් ඉරානය විසින්ම ප්‍රහාර එල්ල කර ඇති බවත් ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ව්‍යවස්ථා සංශෝධනවලින් පමණක් රටක ගැටලු විසඳිය හැකිද?..
ගෝඨාගේ කාලයේ තෙල් අර්බුදය කෘතිමව නිර්මාණය කළ හැටි මෙන්න.. - සංඛ චන්දිම අබේවර්ධනගෙන් හෙළිදරව්වක්..
රට අනතුරේ හෙලමින් NATO සරණ පතන්නේ නොදන්නාකමට ද?, මෝඩකමට ද?.. - වෛද්‍ය ජී. වීරසිංහ ගෙන් අනාවරණයක්
වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ
"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි
කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..
BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..
වසර හතකට පසු චීන ජනපති ඉන්දියාවට..
මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..
"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි
පොහොට්ටුවේ අනුරාධපුර ජනරැලිය ඇරඹේ..
හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..