2022 ආර්ථික අර්බුදය හා “අරගලය” සම්බන්ධයෙන් සමාජයේ පවතින ජනප්‍රිය ආඛ්‍යානය සිදුරු, අතපසුවීම් සහ විකෘති කිරීම් වලින් පිරී ඇති බව සඳහන් කරමින්, එම අර්බුදය බලවත් ජාතීන් විසින් තම භූ-දේශපාලනික සහ භූ-ආර්ථික උපාය මාර්ග සඳහා භාවිතා කළ බව " ගාලු මුවදොර වර්ණ විප්ලවය හෙවත් Regime Change ව්‍යාපෘතිය 2022" කෘතිය එළි දැක්වූ උත්සවයේදී එහි කතෘ ජේෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක පසුගිය මැයි 7 වනදා කොළඹ 7 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවසීය.
2022 මාර්තු සිට ජූලි 14 දක්වා “අරගලය” නමින් උත්කර්ෂයට නංවන ලද දේශපාලන ව්‍යාපාරය පිළිබඳව මාජගත ආක්‍යායනයක් ඇති බවත්, එම ජනප්‍රිය වූ ආඛ්‍යානයට අනුව, ආර්ථික අර්බුදයට හේතුව ලෙස පෙර රජයන්, විශේෂයෙන් රාජපක්ෂ පාලනය, මහජන මුදල් අවභාවිත කිරීම බව ප්‍රචාරය කළ බවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.
දේශීය පුවත්
ශිරන්ති රාජපක්ෂ ඔක්. 13 දක්වා රිමාන්ඩ්..
විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු 6 දෙනෙකුට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සමන්තභද්‍ර හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක්..
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අත්අඩංගුවට..
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය.. බුද්ධි නිලධාරීන් දෙදෙනෙක් ලබන 21 දක්වා යළිත් රිමාන්ඩ්..
ආචාර්ය ෆිදෙල් කැස්ත්‍රෝගේ ජන්ම ශතසංවස්සර සමරුව වෙනුවෙන් යාපනයේදී විශේෂ උත්සවයක්..
සුගීෂ්වර ලබන 21 වැනිදා තෙක් යළිත් රිමාන්ඩ්..
ඓතිහාසික මහ කරඬුව ඉවත් කිරීම ගැන විමර්ශනයක් ඉල්ලයි..