අමෙරිකාවෙන් තුන්වැනි දිනටත් ඉරානයට ප්‍රහාර..
අමෙරිකානු හමුදාව අඛණ්ඩව තුන්වැනි දිනටත් ඉරානයට එරෙහිව නව ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ.
මෙම ප්‍රහාර මගින් හෝමුස් සමුද්‍ර සන්ධියේදී සිවිල් වැසියන්ට සහ වාණිජ නෞකාවලට පහර දීමට ඉරානය සතු හැකියාවන් දුර්වල කිරීමට අපේක්ෂා කරන බවයි අමෙරිකානු මධ්‍යම විධානය ප්‍රකාශ කර ඇත්තේ.
එමෙන්ම ඉරානය ඇතිව හෝ නැතිව හෝමූස් විවෘතව පවතිනු ඇති බවත් ඒ අනුව, අනෙකුත් සියලුම රටවලට මෙම සමුද්‍ර සන්ධිය සාධාරණ හා විවෘතව භාවිතා කිරීමට හැකි වනු ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වී අලෙවි මණ්ඩලයේ සභාපති ගොවියන්ට විහිළු කරනවා.. නමුත් ඇස් රතුවෙන බව දැනගත යුතුයි..
අමෙරිකාවෙන් තුන්වැනි දිනටත් ඉරානයට ප්‍රහාර..
මීගමුව බන්ධනාගාර ගැටුමින් තවත් නිලධාරීන් දෙදෙනෙකු මිය යයි.. - මියගිය ගණන 31ක් දක්වා ඉහළට..
කන්ටේනර් සිද්ධිය ගැන පැමිණිලි කරල මාස 18ක් ගිහිනුත් ඇමති බිමල්ගෙන් ප්‍රශ්න කරන්න කැඳවලාවත් නෑ.. - උදය ගම්මන්පිල
රටේ ආහාර සුරක්ෂිතතාවය නැති කිරීම පිටුපස ඇති කුමන්ත්‍රණය වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළි කරයි..
හිරගෙවල් ඇතුළේ සිදුවන ඇත්තම සෙල්ලම එළියට: අවුරුදු 3ක දඬුවම 42ක් වුණ හැටි ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම හෙළි කරයි..
හම්බන්තොට වරායේ කොටස් මිලදී ගන්න MSC සාකච්ඡා..
අමෙරිකාව සහ ඉරානය අතර ප්‍රහාර උග්‍ර අතට.. ඒකපාර්ශ්වික ගිවිසුම්වල යුගය අවසන් බව ඉරානය කියයි..
ඉන්දීය ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියේ පිරිවැය ඉහළ යයි.. රජය ඉන්දියාව සමඟ හදිසි සාකච්ඡා ඉල්ලයි..
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, අපරාධකරුවන් කිහිපදෙනෙකුට අද හිරගෙවල් පාලනය කිරීමට ඉඩ ලැබීලා.. - නිලධාරීන් 8කගේ ඝාතනයේ ඇතුළු පැත්ත වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි
ඉරානය හෝමුස් යළි වසා දමයි..
අතුරුදන් ඩොලර් මිලියන දෙකහමාර හොයාගන්න බැරිවුනොත් නැවත භාණ්ඩාගාරයෙන් ගෙවන්න වෙනවා..- මුදල් ලේකම්
විනිසුරු විශ‍්‍රාම වයස දීර්ඝ කිරීම විනිසුරු සංගමය ඒකමතිකව පරාජයට පත් කරයි..
විනිසුරු ධුර කාලය දීර්ඝ කිරීමේ යෝජනාව හමුවේ අධිකරණ ක්ෂේත්‍රය උණුසුම් වෙයි.. විනිසුරු සංගමයේ විශේෂ රැස්වීමක් අද
ඩෙංගු වසංගතයට මුවා වෙමින් මොරටුව විශ්වවිද්‍යාලය හැඩ කළ ගස් ටික කපා දමයි!
අන්තවාදී ක්‍රියා ගැන බුද්ධි වාර්තා ශානි - රවී නිලධාරීන්ට ලබා දී නෑ.. - පෙත්සම් විභාගයේදී සුරේෂ් සලේගේ නීතිඥවරයා අධිකරණයට කියයි