මියගිය රණවිරුවන් මීට 17 වසරකට පෙර තමන් උපන් මාතෘ භූමිය වැළඳගෙන අවසන් ගමන් ගොස් ඔවුන්ගේ යුතුකම ඉටුකළ බවත්, එම රණවිරුවන්ගේ ආදරණීය මව්පියන්, බිරින්දෑවරුන් තමන්ගේ දරුවා, ස්වාමියා මේ රට වෙනුවෙන් ජීවිතය පූජාකර තිබියදී ඔවුන් වෙනුවෙන් මෙරට පාලකයන් යුතුකම් ඉටුනොකිරීම පිළිබඳව දැඩි වේදනාවකින් පසුවන බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.
මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන්ගේ සහ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ මූලිකත්වයෙන්, යුද විජයග්‍රණය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් සිදුකළ විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස්, විශ්‍රාමික රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක ඇතුළු විරුවන්ගේ සහ ජාතික සංවිධාන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් 'රණවිරු උපහාර සතර මහා උත්තම පූජාව' ඊයේ (19) සවස 3.00 ට පැපිලියාන සුනේත්‍රාදේවි මහා පිරිවෙනේ දී පැවැත්විණි.
දේශීය පුවත්
විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු 6 දෙනෙකුට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සමන්තභද්‍ර හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක්..
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අත්අඩංගුවට..
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය.. බුද්ධි නිලධාරීන් දෙදෙනෙක් ලබන 21 දක්වා යළිත් රිමාන්ඩ්..
ආචාර්ය ෆිදෙල් කැස්ත්‍රෝගේ ජන්ම ශතසංවස්සර සමරුව වෙනුවෙන් යාපනයේදී විශේෂ උත්සවයක්..
සුගීෂ්වර ලබන 21 වැනිදා තෙක් යළිත් රිමාන්ඩ්..
ඓතිහාසික මහ කරඬුව ඉවත් කිරීම ගැන විමර්ශනයක් ඉල්ලයි..
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..