සමලිංගික චර්යාවන්ට පුරුදු වූ කණ්ඩායම් ප්‍රචලිත කිරීම සඳහා මහා දේශපාලන කුමන්ත්‍රණයක් දියත්වෙමින් පවතින බවත්, වෙනස් ලිංගික චර්යාවන් සහිත කාන්තාවන් හා පුරුෂයන් යොදාගනිමින් මහා මුදල් ඉපැයීමේ ක්‍රියාවලියක් සහ සමාජය බිඳවැට්ටවීමේ ක්‍රියාවලියක් නිර්මාණය වී ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
සමලිංගික චර්යාවන්ට පුරුදු වූ කණ්ඩායම් ප්‍රචලිත කිරීම සඳහා මහා දේශපාලන කුමන්ත්‍රණයක් දියත්වෙමින් පවතින බවත්, වෙනස් ලිංගික චර්යාවන් සහිත කාන්තාවන් හා පුරුෂයන් යොදාගනිමින් මහා මුදල් ඉපැයීමේ ක්‍රියාවලියක් සහ සමාජය බිඳවැට්ටවීමේ ක්‍රියාවලියක් නිර්මාණය වී ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඝාතනයට ලක් වූ මාතර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික‍්‍රමසේකර නොහොත් වැලිගම ලසා, මහජන නියෝජිතයෙක් බවට පත් වුවද, ඔහු පාතාල අපරාධකරුවෙක් බව මහජන ආරක්‍ෂක ඇමති ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරයි.
පසුගිය සැප්තැම්බර් මාසයේදී කැරිබියානු සාගරයේ වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයට අයත් මුහුදු කලාපයට ආසන්නයේම අමෙරිකානු එක්සත් ජනපද නාවික හමුදා බල ඇණි රැඳවීමෙන් අමෙරිකාව වෙනිසියුලාවට එරෙහි යුද මෙහෙයුමකට සූදානම් බව ලෝකය හමුවේ ඔප්පු කරනු ලැබූ බවත්, වෙනිසියුලාවේ නීත්‍යානුකූල රජය සහ එහි ජනාධිපති නිකොලස් මධුරෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අපරාධ සංවිධාන සමඟ සම්බන්ධ බවට වන පදනම් විරහිත චෝදනාවක් ඉදිරිපත් කළ බවත් අධිරාජ්‍ය විරෝධී ජාතික සංසදය අවධාරණය කරයි.
දේශීය පුවත්
ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත් කිරීමේදී චීවරය සහිතව ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
ශිරන්ති රාජපක්ෂ පෞද්ගලික රෝහලකට ඉදිරිපත් නොකෙරේ.. - හෙට ජාතික අක්ෂි රෝහලට..
මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චිට ඇප..
ඥානසාර හිමිගේ සිවුර ඉවත් කිරීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක්.. - එජාපයෙන් නිවේදනයක්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
"බුචා සිදුවීම බටහිර සහ කියෙව් පාලනයේ තවත් රඟපෑමක්".. – රුසියානු විදේශ අමාත්‍යාංශය කියයි
කතානායකට විශ්වාසභංගයක්..
ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම බුදුදහමට කළ අපහාසයක්.. – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය..
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
බන්ධනාගාරයෙන් පිටතට ගෙන යන විට සිරගත කෙරුණු භික්ෂූන්ට සිවුර අඳින්න ඉඩ දෙන්න.. - යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමය ඉල්ලති..