පළමු අදියර ගනුදෙනුව සම්බන්ධයෙන් එක්සත් ජනපද වෙළඳ නියෝජිතයන්ගේ නවතම විමර්ශනය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ බොරු චෝදනා සහ අදාළ සමාලෝචන පියවරයන්ට චීනය දැඩි ලෙස විරුද්ධ වන අතර, එහි වැරදි භාවිතයන් වහාම නිවැරදි කර උපදේශනවල දුෂ්කර ලෙස දිනාගත් ප්‍රතිඵල ආරක්ෂා කරන ලෙස එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටි බව එක්සත් ජනපදයේ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් නිකුත් කළ ප්‍රකාශයක සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ, කියුබාවට එරෙහිව අමෙරිකාව පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඉදිරිපත් කෙරෙන යෝජනාව එළඹෙන 28 සහ 29 දිනවල ගැනීමට නියමිත බවයි. එසේ වුවද කියුබාව ඉදිරිපත් කර ඇති එම යෝජනාව පරාජයට පත් කිරීමේ අභිලාෂයෙන් අමෙරිකාව එක්සත් ජාතීන්ගේ සාමාජික රටවලට බලපෑම් කරනු ලබන බවද එම නිවේදනය පවසයි. ඒ අනුව එම සංවිධානය අමෙරිකාවේ උත්සාහය පරාජයට පත් කරවන ලෙස සාමාජික රටවලින් ඉල්ලා සිටියි.
දේශීය පුවත්
ශිරන්ති රාජපක්ෂ පෞද්ගලික රෝහලකට ඉදිරිපත් නොකෙරේ.. - හෙට ජාතික අක්ෂි රෝහලට..
මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චිට ඇප..
ඥානසාර හිමිගේ සිවුර ඉවත් කිරීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක්.. - එජාපයෙන් නිවේදනයක්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
"බුචා සිදුවීම බටහිර සහ කියෙව් පාලනයේ තවත් රඟපෑමක්".. – රුසියානු විදේශ අමාත්‍යාංශය කියයි
කතානායකට විශ්වාසභංගයක්..
ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම බුදුදහමට කළ අපහාසයක්.. – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය..
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
බන්ධනාගාරයෙන් පිටතට ගෙන යන විට සිරගත කෙරුණු භික්ෂූන්ට සිවුර අඳින්න ඉඩ දෙන්න.. - යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමය ඉල්ලති..
උතුම් අරහත් ධජය ගලවා ආණ්ඩුව කරගත්තේ බරපතළ ඓතිහාසික වැරැද්දක්.. - මිහින්තලා හිමි