අගමැති හරිනි අමරසූරිය ප්‍රමුඛ ආණ්ඩුව මනෝවිද්‍යාත්මක යුද උපක්‍රමයක් භාවිතා කරමින් තමන්ට එල්ලවූ විරෝධයම තමන්ගේ වාසියට හරවා ගන්නා බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ගැඹුරු යටි අරමුණ කුමක්දැයි සංවාදය වෙනුවට මතුවූයේ 6 වසරේ මොඩියුලයක අසභ්‍ය වෙබ් අඩවියක වෙබ් ලිපිනයක් සඳහන් වී පැමිණි සමාජ විරෝධය පමණක් හෙයින් ආණ්ඩුව එම ගැටලුවට පමණක් ලඝුවී ක්‍රියාවලියක් ආරම්භ කළ බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී යොදාගෙන ඇත්තේ ධර්ම චක්‍රයද අසෝක චක්‍රයද යන කාරණය සහ රාජ්‍ය ලාංඡනයේ සිංහයා විකෘති වීම සම්බන්ධයෙන් බරපතළ කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමක ගොතටුවේ ඉන්ද්‍රකීර්ති හිමියන් පෙන්වා දෙන්නේ ලංකාවේ රාජ්‍ය ලාංඡනයට යොදා ඇති ධර්ම චක්‍රය මෙරටට අවේනික වූ දර්ම චක්‍රය බවයි.
ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ පසුගිය නොවැම්බර් 16 වැනිදා බුදු පිළිමයක් තැන්පත් කිරීමට වහලයක් සහ ආවරණයක් සකස් කිරීමේදී වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කළ බව කියන චෝදනාවකට බලංගොඩ කස්සප හිමියන් ඇතුළු හිමිවරුන් සිව් නමක ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් නව දෙනකු ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසට ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (14) දින නියෝග කළේය.
දේශීය පුවත්
ත්‍රෛනිකායික මහා සංඝ රත්නය සහ ජනපති අතර විශේෂ සාකච්ඡාවක්..
සෞදි ගුවන් තොටුපොළ දෙකකට හූති ප්‍රහාර..
මාලිමාවේ පා.ම. චන්දන සූරියආරච්චි අත්අඩංගුවට..
තොරතුරු පිටට දෙන්න එපා කියලා රජයේ සේවකයින්ට තග දානවා.. අනුරාධපුරයේ පවුල් සෞඛ්‍ය නිලධාරීන්ට නි. ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක යවපු ලිපියක් ගැන දුමින්ද නාගමුවගෙන් අනාවරණයක්..
ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වට පියවර ගන්නවා.. – අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි..
කොටුව හිටපු මහෙස්ත්‍රාත් යළි සේවයේ පිහිටුවයි - සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස්..
තුන්හුලස් නාලිකාවකුයි, ටින් එකක් වගේ නාලිකාවකුයි තියෙනවා මේ දවස්වල පෙන්නන්නෙම ජාත්‍යන්තර පුවත් විතරයි.. කොවිඩ් කාලෙ පෙන්නුවෙම පෝලිම් ප්‍රවෘති විතරයි.. - විමල්
මේ සිංහල රටේ වීරයෝ හදන්නේ උඹල නෙවෙයි අපි.. යටි උගුල් අටවන පරයන්ට කියන්නේ සිවුර ගලවල සුදු ඇඳුම් ඇන්දුවාට වීරයෝ මරන්න බෑ.. - ඥානසාර හිමිවෙනුවෙන් පෙළගැසුනු හිමිවරුන්ගෙන් දැඩි ප්‍රකාශයක්..
පොලිස් ප්‍රධානීන් පත්කිරීම් සම්බන්ධයෙන් ඇමති ආනන්දට චාමරගෙන් දැඩි ප්‍රහාරයක්..
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.