ඩෙන්මාර්ක රජය යම් විදියකින් ඉල්ලා සිටියහොත් ග්‍රීන්ලන්තයට ආරක්ෂාව සැපයීමට යුරෝපීය සංගමයට (EU) උදව් කළ හැකි බව යුරෝපීය ආරක්ෂක හා අභ්‍යවකාශ කොමසාරිස් ඇන්ඩ්‍රියස් කුබිලියස් ඊයේ(12) ප්‍රකාශ කරමින් අවධාරණය කර සිටියේ එක්සත් ජනපද හමුදා ආක්ටික් භූමිය අත්පත් කර ගැනීම උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ (නේටෝ) අවසානයට හේතු වනු ඇති බවට අනතුරු අඟවනු ලැබීය.
පසුගියදා දීර්ඝ ගුවන් ගමනක යෙදුණු මේ ලියුම්කරුගේ ගමන් සගයකු වූයේ ජීවන්තය. ගුවන් යානයේ මගේ යාබද අසුනේ සිටි ජීවන්ත සමඟ යෙදුණු අල්ලාප සල්ලාපයේදී ඈඳුණු එක් මාතෘකාවක් වූයේ වෙනිසියුලාවය. අපේ කතාව සිදුවන්නේ ඇමරිකාව වෙනිසියුලා ජනාධිපති නිකොලොස් මදුරෝ අල්ලාගෙන යන්නට මාසයකට පමණ කලින්ය. ඔහු ගිය අවුරුද්දේ ජූලි මාසයේදී පමණ වෙනිසියුලාවට ගිය ගමන ගැන කළ විස්තරය එකවරම යළි සිහියට ආවේ එරට ජනාධිපතිවරයා සිය බිරියද සමඟ බලහත්කාරයෙන් එරටින් අල්ලාගෙන යෑමත් සමඟය.
දේශීය පුවත්
ත්‍රෛනිකායික මහා සංඝ රත්නය සහ ජනපති අතර විශේෂ සාකච්ඡාවක්..
සෞදි ගුවන් තොටුපොළ දෙකකට හූති ප්‍රහාර..
මාලිමාවේ පා.ම. චන්දන සූරියආරච්චි අත්අඩංගුවට..
තොරතුරු පිටට දෙන්න එපා කියලා රජයේ සේවකයින්ට තග දානවා.. අනුරාධපුරයේ පවුල් සෞඛ්‍ය නිලධාරීන්ට නි. ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක යවපු ලිපියක් ගැන දුමින්ද නාගමුවගෙන් අනාවරණයක්..
ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වට පියවර ගන්නවා.. – අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි..
කොටුව හිටපු මහෙස්ත්‍රාත් යළි සේවයේ පිහිටුවයි - සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස්..
තුන්හුලස් නාලිකාවකුයි, ටින් එකක් වගේ නාලිකාවකුයි තියෙනවා මේ දවස්වල පෙන්නන්නෙම ජාත්‍යන්තර පුවත් විතරයි.. කොවිඩ් කාලෙ පෙන්නුවෙම පෝලිම් ප්‍රවෘති විතරයි.. - විමල්
මේ සිංහල රටේ වීරයෝ හදන්නේ උඹල නෙවෙයි අපි.. යටි උගුල් අටවන පරයන්ට කියන්නේ සිවුර ගලවල සුදු ඇඳුම් ඇන්දුවාට වීරයෝ මරන්න බෑ.. - ඥානසාර හිමිවෙනුවෙන් පෙළගැසුනු හිමිවරුන්ගෙන් දැඩි ප්‍රකාශයක්..
පොලිස් ප්‍රධානීන් පත්කිරීම් සම්බන්ධයෙන් ඇමති ආනන්දට චාමරගෙන් දැඩි ප්‍රහාරයක්..
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.