News Category
From Date
To Date
Maximum Number of Result

ඉරානයට එරෙහි අමෙරිකා, ඊශ්‍රායල් යුද්ධයේ බටහිර මාධ්‍ය නොකියන ඇතුළාන්තය මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)

Mar 20, 2026 at 01:07 PM
|

අමෙරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම යනුවෙන් මෙම යුද්ධය බොහෝදෙනා හැඳින්වුවද මෙය ගැටුමක් නොව මෙය ආක්‍රමණයක් බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

මෙම ආක්‍රමණය ප්‍රකොප කිරීමෙන් තොර ආක්‍රමණයක් බවත් පවසන ඒ මහතා මෙම යුද්ධය අසාධාරණ, අශීලාචාරී සහ අනීතික බවත් සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ඒ මහතා දක්වන අදහස් පහළ වීඩියෝවෙන්..

සම්බන්ධිත පුවත් | Related News

ඉරානයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව මෙහෙයවන යුද්ධය විසින් මතුකර තිබෙන මානුෂීය අර්බුදය, දේශපාලන හා ආර්ථික අර්බුදය පිළිබඳව විශ්ලේෂණාත්මක විමසීමක් සිදු කිරීමේ අරමුණින් ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරන ලද "ලේ සහ කඳුළු ඇතුළත කතාව" යුධ විරෝධී ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය ඊයේ (19) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.
ඉරානයට ඉහළින් පියාසර කරමින් තිබූ දෙවන F-35 ප්‍රහාරක ජෙට් යානය විනාශ කිරීම පිළිබඳව පලවන මෑත කාලීන මාධ්‍ය වාර්තා මෙතෙක් තහවුරු කර නොමැති බව ඉරාන බලධාරින් පවසා ඇතැයි ඉරාන තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.
සන්නිවේදන ක්ෂේත්‍රයේ සමහර විශේෂිත කණ්ඩායම් ඊශ්‍රායල හමුදාවේ ආරක්ෂිත සන්නිවේදනයට අදාළ කේත බිඳ දැමීමෙන් පසු ඊශ්‍රායලයේ යුද කළමනාකරණය අර්බුදයකට මුහුණ දී සිටින බව ඉරාන ප්‍රවෘත්ති ඒජන්සි වාර්තා පවසයි.
විදුලිබල මණ්ඩලය විසිරුවාහැර, විදුලි බිල වැඩිකර, ඉන්ධන මිල වැඩිකර ආණ්ඩුව අධිරාජවාදී උවමනාවන් ඉටුකරන මාවත ඔස්සේ ගමන්කරමින් සිටින බවත්, ඉන්ධන විදුලියට පමණක් නොව ජල සම්පතටත් ආණ්ඩුව විනකැටීමට සූදානම් වන බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.
මැදපෙරදිග යුද තත්ත්වය සම්බන්ධයෙන් ආණ්ඩුව ගනුලබන පියවරවල පවතින දුප්පත්කම සහ මෙම යුද තත්ත්වය ඇති වීමටත් පෙර සිට මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ වංචා දුෂණ සහ ආණ්ඩුවේ ගජමිතුරු ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා ඉටුකිරීම මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භ කළ විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙල මේ ආණ්ඩුව විසින් ඉදිරියට ගෙනයාම නිසා රටේ අර්බුද ගණනාවක් මේ වන විට මතුව ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තමන් බිය ගන්වා කටඋත්තර ලබා ගත් බව මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පවසයි.
යුද්ධය අවසන්වී වසර ගණනාවක් ගතවුවත් උතුරු පළාතේ ප්‍රදේශවල සිංහල ජනතාවට පදිංචිවීම අහිමිකර ඇති බවත්, එම පළාතේ මහා සංඝරත්නය පෙරටුකරගෙන උතරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයට පැමිණියේ ඒ සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයාට සංදේශයක් භාරදීමට බවත් සසුන රැකුමට ගෝලීය සිංහල එකමුතුව සංවිධානයේ කෝසල පත්තිනිගේ මහතා පවසයි.
බල අධිපත්‍ය වෙනුවෙන් ලෝකය විනාශ කරමින් පවතින බවත්, සියලු මනුෂ්‍යයන් විසින් යුද්ධය ප්‍රතික්ෂේප කළ යුතු බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් රාජ්‍යන්හි ඛනිජ තෙල් ආශ්‍රිත පහසුකම් වලින් ඉවත්ව සිටින ලෙස එම රටවල මහජනතාවට අනතුරු අඟවා තිබේ.

ප්‍රධාන පුවත්

ඉරානයට එරෙහි අමෙරිකා, ඊශ්‍රායල් යුද්ධයේ බටහිර මාධ්‍ය නොකියන ඇතුළාන්තය මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)

අමෙරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම යනුවෙන් මෙම යුද්ධය බොහෝදෙනා හැඳින්වුවද මෙය ගැටුමක් නොව මෙය ආක්‍රමණයක් බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

"ලේ සහ කඳුළු ඇතුළත කතාව..." යුධ විරෝධී ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය පැවැත්වෙයි..

ඉරානයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව මෙහෙයවන යුද්ධය විසින් මතුකර තිබෙන මානුෂීය අර්බුදය, දේශපාලන හා ආර්ථික අර්බුදය පිළිබඳව විශ්ලේෂණාත්මක විමසීමක් සිදු කිරීමේ අරමුණින් ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරන ලද "ලේ සහ කඳුළු ඇතුළත කතාව" යුධ විරෝධී ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය ඊයේ (19) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.

දෙවන ඇමරිකානු F-35 ප්‍රහාරක ගුවන් යානය විනාශය පිළිබඳ වාර්තා තවමත් තහවුරු කර නැහැ-තස්නිම් පුවත් සේවය පවසයි

ඉරානයට ඉහළින් පියාසර කරමින් තිබූ දෙවන F-35 ප්‍රහාරක ජෙට් යානය විනාශ කිරීම පිළිබඳව පලවන මෑත කාලීන මාධ්‍ය වාර්තා මෙතෙක් තහවුරු කර නොමැති බව ඉරාන බලධාරින් පවසා ඇතැයි ඉරාන තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.

ඊශ්‍රායල හමුදාවේ ආරක්ෂිත සන්නිවේදන කේත කාන්දු වී ඇතැයි සැකයක්!

සන්නිවේදන ක්ෂේත්‍රයේ සමහර විශේෂිත කණ්ඩායම් ඊශ්‍රායල හමුදාවේ ආරක්ෂිත සන්නිවේදනයට අදාළ කේත බිඳ දැමීමෙන් පසු ඊශ්‍රායලයේ යුද කළමනාකරණය අර්බුදයකට මුහුණ දී සිටින බව ඉරාන ප්‍රවෘත්ති ඒජන්සි වාර්තා පවසයි.

ලෝක ජාවාරම්කාරයින් රටවල් කොල්ල කන්නේ ජලය සහ ඉන්ධන හරහා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම

විදුලිබල මණ්ඩලය විසිරුවාහැර, විදුලි බිල වැඩිකර, ඉන්ධන මිල වැඩිකර ආණ්ඩුව අධිරාජවාදී උවමනාවන් ඉටුකරන මාවත ඔස්සේ ගමන්කරමින් සිටින බවත්, ඉන්ධන විදුලියට පමණක් නොව ජල සම්පතටත් ආණ්ඩුව විනකැටීමට සූදානම් වන බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

බලශක්ති ක්ෂේත්‍රයේ වංචා දුෂණ හංගලා ආණ්ඩුව ගජමිතුරු ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා ඉටුකරනවා.. මැදපෙරදිග යුදමය තත්වයට මුහුණ දෙන්න ආන්ඩුව ගන්න පියවර ඉතා දුප්පත් - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

මැදපෙරදිග යුද තත්ත්වය සම්බන්ධයෙන් ආණ්ඩුව ගනුලබන පියවරවල පවතින දුප්පත්කම සහ මෙම යුද තත්ත්වය ඇති වීමටත් පෙර සිට මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ වංචා දුෂණ සහ ආණ්ඩුවේ ගජමිතුරු ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා ඉටුකිරීම මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භ කළ විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙල මේ ආණ්ඩුව විසින් ඉදිරියට ගෙනයාම නිසා රටේ අර්බුද ගණනාවක් මේ වන විට මතුව ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මහින්දගේ නම කියවගත්තේ, තර්ජනය කරලා - ශ්‍රීලන්කන් හිටපු CEOගෙන් දිවුරුම් ප්‍රකාශයක්..

අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තමන් බිය ගන්වා කටඋත්තර ලබා ගත් බව මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පවසයි.

උතුරු පළාතේ ප්‍රදේශවල සිංහල ජනතාවට නැවත පදිංචි වීම අහිමිකරලා - සසුන රැකුමට ගෝලීය සිංහල එකමුතුවෙන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයාට සංදේශයක්..

යුද්ධය අවසන්වී වසර ගණනාවක් ගතවුවත් උතුරු පළාතේ ප්‍රදේශවල සිංහල ජනතාවට පදිංචිවීම අහිමිකර ඇති බවත්, එම පළාතේ මහා සංඝරත්නය පෙරටුකරගෙන උතරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයට පැමිණියේ ඒ සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයාට සංදේශයක් භාරදීමට බවත් සසුන රැකුමට ගෝලීය සිංහල එකමුතුව සංවිධානයේ කෝසල පත්තිනිගේ මහතා පවසයි.

අමෙරිකාව බල ආධිපත්‍ය වෙනුවෙන් ලෝකය විනාශකරමින් සිටිනවා.. වෙනිසියුලාවට කළ දේම ඉරානයටත් කිරීම ඔවුන්ගේ අරමුණයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බල අධිපත්‍ය වෙනුවෙන් ලෝකය විනාශ කරමින් පවතින බවත්, සියලු මනුෂ්‍යයන් විසින් යුද්ධය ප්‍රතික්ෂේප කළ යුතු බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සෞදි අරාබියේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ කටාර් රාජ්‍යයේ ඛනිජ තෙල් ආශ්‍රිත පහසුකම්වලින් ඉවත්ව සිටින ලෙස ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය ජනතාවට අනතුරු අඟවයි

ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් රාජ්‍යන්හි ඛනිජ තෙල් ආශ්‍රිත පහසුකම් වලින් ඉවත්ව සිටින ලෙස එම රටවල මහජනතාවට අනතුරු අඟවා තිබේ.

සලේගේ අත්අඩංගුවට ගැනීම: ෂෙනාලි ඩී. වඩුගේ ගෙන් ප්‍රශ්නාවලියක් සහ තාක්ෂණික විග්‍රහයක්

2019 අප්‍රේල් 21 දින සිදුවූ ඛේදනීය පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වසර 7කට පමණ පසු, 2026 දී හදිසියේම මේජර් ජෙනරාල් සුරේෂ් සලේ "3 වන සැකකරු" ලෙස නම් කිරීම සහ අත්අඩංගුවට ගැනීම සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය කර තිබේ.

අන්‍යාගමික ආක්‍රමණයට නතුවන බෞද්ධ උරුමය සොයා බැලීමට විද්වත් කමිටුවක් පත් කරයි...

උතුරු සහ නැගෙනහිර පළාත්වල අන්‍යාගමීකරණයට ලක්වන බෞද්ධ උරුමයන් පිළිබඳව අධ්‍යයනය කොට වාර්තාවක් සැකසීම සඳහා කමිටුවක් පත් කළ බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

යූඑස්එස් ජෙරල්ඩ් ආර් ෆෝඩ් යුද නෞකාවට ගින්නෙන් හානි, වැසිකිළි අවහිරයි අමෙරිකානු සෙබලාගෙ චිත්ත ධෛර්යය පහත වැටිලා- අළුත් වැඩියාකිරීමට යුද පෙරමුණෙන් ඉවතට

යූඑස්එස් ජෙරල්ඩ් ආර් ෆෝඩ් නෞකාවේ ඇති වූ ගින්නක් හේතුවෙන් අමෙරිකානු නාවික භටයින්ට තුවාල සිදු වී සෙබළුන්ගේ නිදන ඇඳන් 100 ක් විනාශ වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. යුද මෙහෙයුමකදී ලොව විශාලතම ගුවන් යානා ප්‍රවාහන නෞකාවට හානි ගෙන දුන් නවතම අනතුර මෙය බව යුද විශේෂඥයෝ පවසති.

බාල ගල් අගුරු නිසා අඩුවන විදුලිය හදන්න දිනකට යන ඩීසල් ප්‍රමාණය පාඨලී චම්පික හෙළිකරයි..

පසුගිය 14 වන සෙනසුරාදා දින විදුලිය සැපයීම වෙනුවෙන් විදුලිබල මණ්ඩලයට ඩීසල් ලීටර් 850,000 ක ප්‍රමාණයක් වැය කිරීමට සිදු වූ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා අනාවරණය කළේය.

කුමාරලාගේ බාල ගල්අඟුරු වලට ජනතාව ගෙවිය යුතු වන්දිය..

මාර්තු 15 දින නොරොව්වෝල ලක් විජය බලාගාරයෙ විදුලි ජනන පද්ධති 3න් උපදවා ඇත්තේ ඉතා අඩු විදුලිය බල උත්පාදනයක් බව වාර්තා වන අතර, 300MW උපදවිය යුතු වුවත්, මේ පද්ධති 3 න්ම උපදවා ඇත්තේ ඊට අඩු ප්‍රමාණයකි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.