කියුබානු ජනාධිපති මිගෙල් ඩයස්-කැනෙල් ඊයේ(13) මාධ්‍ය වාර්තාකරුවන් ඉදිරියේ කියුබාව මුහුණ දෙන ජාතික ගැටළු සහ විදේශ සබඳතා පිළිබඳව අදහස් දැක්වීය. එහිදී, කියුබාව සහ එක්සත් ජනපදය අතර පැවැත්වෙන සාකච්ඡා සහ කියුබාව මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදය සමඟ පැවැත්වෙන සාකච්ඡා පිළිබඳව අදහස් දක්වනු ලැබීය.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය අනීතික යුද්ධයක් දියත්කර ඇති පසුබිමක ඊශ්‍රායලයට සේවය කිරීම අරමුණුකරගෙන පිහිටවූ සංවිධානවල ඒජන්තයන් කණ්ඩායමක් විසින් ලංකාව තුළ විදේශ ප්‍රතිපත්තිය වෙනස් කිරීමේ අරමුණින් මැදිහත් වීමට ක්‍රියාකරමින් සිටින බවට පවසමින් ඉකුත් දා ශ්‍රී ලංකා හරිත සංවිධානයේ සභාපති සංඛ චන්දිම අභයවර්ධන මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
දේශීය පුවත්
හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියාට ඇප..
ශිරන්ති රාජපක්ෂ ඔක්. 13 දක්වා රිමාන්ඩ්..
විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු 6 දෙනෙකුට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සමන්තභද්‍ර හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක්..
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අත්අඩංගුවට..
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය.. බුද්ධි නිලධාරීන් දෙදෙනෙක් ලබන 21 දක්වා යළිත් රිමාන්ඩ්..
ආචාර්ය ෆිදෙල් කැස්ත්‍රෝගේ ජන්ම ශතසංවස්සර සමරුව වෙනුවෙන් යාපනයේදී විශේෂ උත්සවයක්..
සුගීෂ්වර ලබන 21 වැනිදා තෙක් යළිත් රිමාන්ඩ්..