'රණවිරු උපහාර සතර මහා උත්තම පූජාව' පැපිලියාන සුනේත්‍රාදේවි මහා පිරිවෙනේ දී පැවැත් වෙයි..
මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන්ගේ සහ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ මූලිකත්වයෙන්, යුද විජයග්‍රණය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් සිදුකළ විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස්, විශ්‍රාමික රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක ඇතුළු විරුවන්ගේ සහ ජාතික සංවිධාන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් 'රණවිරු උපහාර සතර මහා උත්තම පූජාව' ඊයේ (19) සවස 3.00 ට පැපිලියාන සුනේත්‍රාදේවි මහා පිරිවෙනේ දී පැවැත්විණි.
එහිදී,
1. තම ජීවිත පූජාකොට ම්ලේච්ඡ බෙදුම්වාදී යුද්ධය පරාජය කර සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට විජයග්‍රහණය සහ නිදහස දිනාදුන් රණවිරුවන් උදෙසා මතකවස්ත්‍ර පූජාව සහ පුණ්‍යානුමෝදනාව.
2. බෙදුම්වාදී ම්ලේච්ඡ යුද්ධය පරාජය කිරීම සඳහා ජීවිත, අත පය, ඇස්, ඉස් මස් ලේ දන්දුන් සියලු රණවිරුවන්ට සහ ඒ වෙනුවෙන් අනේක දුක් ගැහැට විඳිමින් කැපකිරීම් සිදුකළ රණවිරු පවුල්වල සියලු සාමාජිකයන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස වූ පහන් පූජාව.
3. ආබාධිත රණවිරුවන් සහ රණවිරු පවුල්වල සියලු සාමාජිකයන්ට සෙත් පතන මහා බෝධි පූජාව.
4. රණවිරුවන් ජාතියට ලබාදුන් විජයග්‍රහණය සහ නිදහස අහිමි කිරීම සඳහා සිදුකෙරෙන මහා පවාදීම් සියල්ල පරාජය කිරීම සඳහා ඊට විරෝධය පළකිරීමේ එකගතා ප්‍රකාශයට අත්සන් තැබීමේ මහා පුණ්‍යකර්මය යන කටයුතු සිදුකරන ලද අතර, ඒ සඳහා විශාල පිරිසක් එක්ව සිටියහ.
අහි විශේෂ අවස්ථා පහත ඡායාරූපවල දැක්වේ..







සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..