මියන්මාරය, නේපාලය, භූතානය, චීනය සහ බංග්ලාදේශයට මායිම්ව පිහිටි ඉන්දියාවේ ඊසානදිග කලාපයේ කඩාකප්පල්කාරී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සහ මියන්මාරයේ කැරලිකරුවන් සමඟ සබඳතා පැවැත්වීම යන කරුණු හේතුවෙන් මාර්තු 13 වන සිකුරාදා යුක්රේනියානුවන් හය දෙනෙකු සහ ඇමරිකානු පුරවැසියෙකු ඉන්දියාවේ ත්‍රස්ත විරෝධී ඒජන්සිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
ඉරානයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව මෙහෙයවන යුද්ධය විසින් මතුකර තිබෙන මානුෂීය අර්බුදය, දේශපාලන හා ආර්ථික අර්බුදය පිළිබඳව විශ්ලේෂණාත්මක විමසීමක් සිදු කිරීමේ අරමුණින් ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරන ලද "ලේ සහ කඳුළු ඇතුළත කතාව" යුධ විරෝධී ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය ඊයේ (19) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.
මැදපෙරදිග යුද තත්ත්වය සම්බන්ධයෙන් ආණ්ඩුව ගනුලබන පියවරවල පවතින දුප්පත්කම සහ මෙම යුද තත්ත්වය ඇති වීමටත් පෙර සිට මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ වංචා දුෂණ සහ ආණ්ඩුවේ ගජමිතුරු ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා ඉටුකිරීම මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භ කළ විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙල මේ ආණ්ඩුව විසින් ඉදිරියට ගෙනයාම නිසා රටේ අර්බුද ගණනාවක් මේ වන විට මතුව ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
දේශීය පුවත්
හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියාට ඇප..
ශිරන්ති රාජපක්ෂ ඔක්. 13 දක්වා රිමාන්ඩ්..
විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු 6 දෙනෙකුට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සමන්තභද්‍ර හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක්..
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අත්අඩංගුවට..
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය.. බුද්ධි නිලධාරීන් දෙදෙනෙක් ලබන 21 දක්වා යළිත් රිමාන්ඩ්..
ආචාර්ය ෆිදෙල් කැස්ත්‍රෝගේ ජන්ම ශතසංවස්සර සමරුව වෙනුවෙන් යාපනයේදී විශේෂ උත්සවයක්..
සුගීෂ්වර ලබන 21 වැනිදා තෙක් යළිත් රිමාන්ඩ්..