රණවිරුවා සමරන එක දැන් අපරාධයක් වෙලා.. කොළඹත් රට පුරාත් ලෝකයෙත් දැන් ත්‍රස්ත සැමරුම් පවත්වනවා.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
රණවිරුවන් සැමරිය යුතු නැති බව ටික කලකට පෙර සමහරුන් ප්‍රකාශ කළ බවත්, දැන් ඔවුන් එසේ නොකියා කියන්නේ 'එහෙත් සමරන්න ඕනේ, මෙහෙත් සමරන්න ඕනේ' යන කතාව බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.
ශ්‍රී ලංකාව ඒකීය රටක් ලෙස පවත්වාගෙන යාම අරඹයා දිවිදුන් රණවිරුවන් සිහිපත් කිරීම අද අපරාධයක් ලෙස සලකා ක්‍රියාකරන බවත්, රණවිරුවන් ඝාතනය කිරීම සහ රට බෙදීම වෙනුවෙන් පෙනීසිටින අය කොළඹත්, වෙනත් ස්ථානවලත්, වෙනත් රටවලත් තවත් උත්සව පවත්වන බවත් සඳහන් කරන උන්වහන්සේ රටේ ඒකීය බව පත්වාගෙන යාම වෙනුවෙන් කැපවූ රණවිරුවන් වෙනුවෙන් සැමදා පෙනීසිටින බවත් සඳහන් කරති.
උන්වහන්සේ මේ බව පැවසුවේ ඊයේ(19) දින පැපිලියාන සුනේත්‍රා දේවි මහා පිරිවෙනේදී පැවති 'රණවිරු උපහාර සතර මහා උත්තම පූජාව' සැමරුමට එක්වෙමිනි.
ජෝෂප් විජේ පවසා ඇත්තේ කච්චතිව් දිවයින අත්පත් කරගන්නා බවත්, එසේ අත්පත්කර ගැනීමට නොහැකි නම් ශ්‍රී ලංකාව ලෝක සිතියමෙන් මකා දමන බවත් යැයි පවසන උන්වහන්සේ මෙය සිනාසී අතහැර දැමිය හැකි ප්‍රකාශයක් නොවන බවත් පෙන්වා දෙති.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..