

බීජිං, (ස්පුට්නික්) - ලෙබනනයේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ ජාතික අභිමානය ආරක්ෂා කිරීම සඳහා බීජින් පාලනය දැඩි ලෙස සහාය දෙන බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සමගාමීව වැඩබලන ලෙබනන් විදේශ අමාත්‍ය අබ්දුල්ලා බූ හබීබ් සමඟ පැවති හමුවකදී පැවසීය. "චීනය ලෙබනනයේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ ජාතික අභිමානය ආරක්ෂා කිරීම සඳහා දැඩි ලෙස සහාය දක්වනවා. තත්වය කුමණ අතට වෙනස් වුවද, අපි සැමවිටම යුක්තිය සහ ලෙබනනය ඇතුළු අපගේ අරාබි සහෝදරයන් වෙනුවෙන් පෙනී සිටිනවා." චීන විදේශ අමාත්‍ය වැන්ග් යී උපුටා දක්වමින් චීන විදේශ අමාත්‍යාංශය අද(24) පැවසීය.
දේශීය පුවත්
පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි..
වැඩ තහනමකට ලක්වූ බන්ධනාගාර කොමසාරිස් අත්අඩංගුවට..
මනිපුර් ප්‍රාන්තයේ අන්තර්ජාල සේවා අවහිර කරයි.. ඇතැම් ප්‍රදේශවලට ඇඳිරි නීතිය පනවයි..
රනිල් CIDයට කැඳවයි..
පරීක්‍ෂා නොකර නිදහස් කළ බහාලුම් ලයිස්තුව මෙන්න..
රවී කුමුදේශ්ගේ වැඩ තහනම් කෙරේ..
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට කැබිනට් තීරණයක්..
මහින්දානන්දගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්..
ඕනෝර් ආයතනයේ සභාපති යාපනයේ තිස්ස විහාරය ගැන කළ ප්‍රකාශයට දැඩි විරෝධයක්.. (වීඩියෝ)
පොලීසියේ ලොකු පුටු මාරුවක්..
