දෙමළ ඩයස්පෝරාවේ ඉල්ලීම් ඉටුවේ.. පනත් 3න් දෙකක් සම්මත කරයි..
වර්තමාන ආණ්ඩුව දෙමළ ඩයස්පෝරාවට ලබාදුන් පොරොන්දුවක් අනුව ඔවුන්ගේ නීතිවිරෝධී 'කළු සල්ලි' භාවිත කර රටේ දේපල මිලදී ගැනීම සඳහා පහසුකම් සැලසීම මුල්කරගෙන පවතින නීති 3ක් සංශෝධනය කිරීමට ආණ්ඩුව සරසෙන බවට තතුදත් ආරංචි මාර්ග චෝදනා කරයි.
පසුගියදා ඒ සඳහා අදාළ පනත් 3 සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදුන් අතර ඒ අනුව පනත් 2ක් කඩිනමින් පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතය.
එම පනත් වන්නේ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ පනත සහ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතය.
ඒ අනුව ඉතිරිවී ඇත්තේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතය. එම පනත ද ඉතා කඩිනමින් සම්මත කිරීමට ආණ්ඩුව සැරසෙන බව වාර්තා වේ. එසේ කළ විට රටේ ඉඩම්, වැසී යන කර්මාන්ත, විකිණීමට නියමිත රජයේ ආයතන ආදී සියල්ල දෙමළ ඩයස්පෝරාව විසින් අත්පත්කර ගැනීමට ගතවන්නේ ඉතා සුළු කාලයක් බව ඩයස්පෝරා සාමාජිකයෝම පවසති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..