රණවිරු උපහාරවලට බාධා කිරීම ආණ්ඩුවේ රෙදි ගැලවෙන අමන ක්‍රියාවක්.. - ජාතික සංවිධාන කියයි
බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස මල් තබා දිවිපිදූ රණවිරුවන්ට උපහාර පිදීමට සහභාගි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රමුඛ සමාජ ක්‍රියාකාරීකයින් පිරිසකට ඉතා අශෝභන ලෙස සහ ප්‍රකොපකාරී ලෙස පොලිසිය විසින් බාධා කිරීම පිළිබඳව සමාජයේ විවිධ පාර්ශ්ව වලින් විවේචන ඉදිරිපත් වෙමින් ඇත.
ලංකා ලීඩර් විසින් මේ සම්බන්ධයෙන් ජාතික සංවිධානවල මතය විමසන ලද අතර මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,
"රණවිරු ස්මාරකය පොදු ස්ථානයක් සහ පොදු දේපලක්. පොලිසිය හෝ හමුදාව විසින් ඊට ආරක්ෂාව සැපයීම වෙනමම කරුණක්. ආරක්ෂක හමුදා ඥාතීන්ට පමණක් නොව ඕනෑම රට වැසියෙකුට එම ස්මාරකය අභියස මල් තබා උපහාර දැක්වීමේ අයිතිය තිබෙනවා. එය වැළැක්වීම බරපතළ වරදක්. දේශපාලන පක්ෂ නායකයකුට, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට විශේෂයෙන් රණවිරුවන්ට උපහාර පිදීම සඳහා වෙන් වූ දවසක ඊට ඉඩ ලබා නොදී හිරිහැර කිරීම බරපතළ සහ දුෂ්ඨ වරදක්. පොලිසියේ සිටින 'රජ්ජුරුවන්ගේ වඳුරෙක්' ඒ වැඩේ කළා කියා ආණ්ඩුවට ඇඟ බේරගන්න බැහැ. විශේෂයෙන්ම උතුරේ කොටි සැමරුමට අවසර ලබාදී ඇති තත්ත්වයක් යටතේ මේ අමන ගොන් තකතීරු වැඩ කරන්නේ දෙමළ ඩයස්පෝරාව සතුටු කරන අභිසාරිකා මනසකින් බව පැහැදිලියි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..