විදුලි බිලට එරෙහි දිවුලපිටියේ පා ගමන බාධා නොතකා ඉදිරියට...පොලිසිය, කැරළිමර්ධන කණ්ඩායම් කැඳවයි
විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව සංවිධානය කළ අනීතික විදුලි බිලට එරෙහි පා ගමන දිවුලපිටිය නගරයේදී පැවැත්වෙන අතර, මේ වන විට දිවුලපිටිය නගරය හා අවට දැඩි පොලිස් රැකවල් යොදා ඇති බව ද වාර්තා වේ.
නගරයේ වටරවුම් මංසන්දි වල මාර්ග බාධක සූදානම් කර ඇති අතර මේ වන විට සෑම මංසන්ධියක ම කුඩා කණ්ඩායම් ලෙස පොලීසිය යොදවා ඇත .
විශේෂ කැරලි මර්දන කණ්ඩායමක් සහ හමුදා භට කණ්ඩායමක් ද පොලිස් විශේෂ කාර්ය බලකායේ පිරිසක්ද දිවුලපිටිය ක්‍රීඩාංගනයේ ස්ථාපිත කර ඇති බවද වාර්තා වේ.
විදුලි පාවිච්චිකරන්න න්ගේ සංගමය ජාතික ලේකම් ධම්මික සංජීව මහතා මෙම පාගමනේ දී ප්‍රකාශ කර ඇත්තේ පොලිස් ආඥා පනත ද වඩා බලවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද යන්න අද බලා ගත හැකි බවයි.
මීගමුව පොලිස් අධිකාරී පාලිත අමරතුංග මහතා ශබ්ද විකාශන යන්ත්‍ර මාර්ගයෙන් මෙම පාගමන නීති විරෝධී බව පවසමින් තහනම් නියෝගයක් ප්‍රකාශයට පත් කලද ඒ බව නොතකා පා ගමන යන පිරිස් ඉදිරියට ගමන් ගනිමින් ඇති බව වාර්තා වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන