
ත්‍රස්තවාදීන් ආරක්ෂා කරන්නේ කැනඩාවයි - අලි සබ්රිගෙන් කැනඩා අගමැතිට ප්‍රහාරයක්
ත්‍රස්තවාදීන් විසින් ආරක්ෂිත තෝතැන්නක් ලෙස කැනඩාව සොයා ගෙන ඇති බවත් කැනඩා අගමැති වරයා කිසිදු සාක්ෂියක් නොමැතිව සාහසික චෝදනා ඉදිරිපත් කරන බවත් විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කරයි.
කැනඩා අග්‍රාමාත්‍යවරයා දිගින් දිගටම සනාථ නොකරන චෝදනා ඉදිරිපත් කරන බවත් ඔහුගේ ප්‍රකාශයන් ගැන තමා පුදුම නොවන බවත් විදේශ අමාත්‍ය වරයා විදෙස් මාධ්‍ය වෙත අදහස් පළ කර ඇත.
කැනඩාව හා ඉන්දියාව අතර ඇතිවී තිබෙන රාජතාන්ත‍්‍රික ගැටුම ගැන කළ විමසීමකට පිළිතුරු ලෙස ඔහු මේ බව පවසා ඇත.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්ද කැනඩා අගමැති විසින් කරන ලද ප්‍රකාශයන් සම්පූර්ණ අසත්‍ය බවත් ශ්‍රී ලංකාවේ කිසිදු ජන සංහාරයක් සිදුව නැති බවත් විදේශ අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අමාත්‍ය මණ්ඩලය නොදැක අනුමත කළ ගිවිසුම් 7 මෙන්න
ජනපති අනුර කලේ, හිටපු ජනාධිපති රනිල් එකඟ වූ ආරක්ෂක ගිවිසුමට නව එකතුකිරීම් සිදු කිරීමයි - ආරක්ෂක ලේකම් තුයියකොන්නා
කොළඹ කොටස් වෙළෙඳපොළ අදත් කඩා වැටෙයි
ඇමති හදුන්නෙත්ති හොර රහසේ රට පාවා දුන් හැටි ඉන්දියාව එළිදරව් කරයි
එක්සත් ජනපද තීරුබදු වල බලපෑම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාව දෙසට හැරේ.
ඉන්දියාව සමග ගැසූ ගිවිසුම් මෙන්න... පුබුදු හෙලි කරයි
ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තියේ යටි අරමුණු සහ ශ‍්‍රී ලංකාවට අදාළ භූ දේශපාලන මෙහෙයුම - ජාතික සංවිධාන විග්‍රහයක්
'ජයග්‍රහණය - කොළඹ' සංවිධානයේ 31 වැනි සංවත්සරය උත්සවාකාරයෙන් පැවැත් වෙයි.. ඉන්දීය අගමැති මෝදි සමග අත්සන් කළ ගිවිසුම්වලින් රට බෙදෙන හැටි ගැනත් උත්සවයේදී හෙළිදරව්වක්..
මෝදි අද අනුරාධපුරයට
සතොස සභාපතිට සහ සමාගම් දෙකකට බරපතළ දූෂණ චෝදනා - බෙල්ලටම හිරවෙයි
ආරක්ෂක අවබෝධතා ගිවිසුම රහසිගතව සඟවා ඇත! මහජනතාවට එහි ඇත්තේ කුමක්දැයි දැනගැනීමේ අයිතියක් ඇත!- ජිහාන් හමීඩ්
ඉන්දියා – ශ්‍රී ලංකා ආරක්‍ෂක හවුල්කාරිත්වය ඔස්සේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් අමිල මෙහෙවරක් සිදු කරනවා- ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්ත
වැඩබලන පොලිස්පතිවරයා බිංගිරිය පොලිස් ස්ථානධිපතිවරයා ස්ථාන මාරුකර ඇත්තේ නීතියට පටහැනිවයි- පොලිස් කොමිසම දැනුම් දෙයි
වෙළෙඳ අසමතුලිතතාවයන් විසඳීමට අමෙරිකා එක්සත් ජනපදය සමඟ ආර්ථික සබඳතා දැඩි කිරීමට ශ්‍රී ලංකා රජය දැඩි කැපවීමෙන් කටයුතු කරනවා- මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි
ඉන්දු ලංකා ගිවිසුමෙන් උපන් 13 වැනි සංශෝධන මර උගුලේ සුලමුල මෙන්න..(වීඩියෝ)
මෝදි වෙනුවෙන් අද(04) රාත්‍රියේ සිට ඉරිදා(06) දක්වා කොළඹ සහ අනුරාධපුරයේ මාර්ග කිහිපයක් වසා දැමේ
