
ජනපති අනුර කලේ, හිටපු ජනාධිපති රනිල් එකඟ වූ ආරක්ෂක ගිවිසුමට නව එකතුකිරීම් සිදු කිරීමයි - ආරක්ෂක ලේකම් තුයියකොන්නා
‘ද අයිලන්ඩ්‘ පුවත්පතට ප්‍රකාශයක් කරමින් ආරක්ෂක ලේකම් තුයියකොන්නා මහතා සදහන් කරන්නේ ජනාධිපති අනුර දිසානායක මහතා සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර ඇතිකරගත් එකඟතාවය මත අත්සන් කළ ආරක්ෂක ගිවිසුම සකස් වන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 ජුලි 21 දින ඇතිකරගත් එකඟතාවයේ දිගුවක් ලෙස බවය.
ඒ පිළිබඳව අදහස් දක්වන දේශපාලන විචාරකයන් සදහන් කරන්නේ තුයියකොන්නා මහතාට අදාළ ක්‍රියාවලිය පිළිබඳව අවබෝධයක් නොමැති බවය. ඊට හේතුව 2023 ජුලි 21 දින රනිල් වික්‍රමසිංහ මහතා සහ නරේන්ද්‍ර මෝදි මහතා අතර ඇතිකරගත් එකඟතා ප්‍රකාශය තුළ ආරක්ෂක ගිවිසුමක් පිළිබඳව කිසිදු කරුණක් අඩංගු නොවීමය. ඒ අනුව රටේ ආරක්ෂක ලේකම්වරයා ඉන්දියාව සමඟ අත්සන් කළ ආරක්ෂක ගිවිසුමට අදාල දේශපාලන පසුබිම අධ්‍යනය නොකිරීම බරපතළ තත්වයක් බව ඔවුහු සදහන් කරති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අමාත්‍ය මණ්ඩලය නොදැක අනුමත කළ ගිවිසුම් 7 මෙන්න
ජනපති අනුර කලේ, හිටපු ජනාධිපති රනිල් එකඟ වූ ආරක්ෂක ගිවිසුමට නව එකතුකිරීම් සිදු කිරීමයි - ආරක්ෂක ලේකම් තුයියකොන්නා
කොළඹ කොටස් වෙළෙඳපොළ අදත් කඩා වැටෙයි
ඇමති හදුන්නෙත්ති හොර රහසේ රට පාවා දුන් හැටි ඉන්දියාව එළිදරව් කරයි
එක්සත් ජනපද තීරුබදු වල බලපෑම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාව දෙසට හැරේ.
ඉන්දියාව සමග ගැසූ ගිවිසුම් මෙන්න... පුබුදු හෙලි කරයි
ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තියේ යටි අරමුණු සහ ශ‍්‍රී ලංකාවට අදාළ භූ දේශපාලන මෙහෙයුම - ජාතික සංවිධාන විග්‍රහයක්
'ජයග්‍රහණය - කොළඹ' සංවිධානයේ 31 වැනි සංවත්සරය උත්සවාකාරයෙන් පැවැත් වෙයි.. ඉන්දීය අගමැති මෝදි සමග අත්සන් කළ ගිවිසුම්වලින් රට බෙදෙන හැටි ගැනත් උත්සවයේදී හෙළිදරව්වක්..
මෝදි අද අනුරාධපුරයට
සතොස සභාපතිට සහ සමාගම් දෙකකට බරපතළ දූෂණ චෝදනා - බෙල්ලටම හිරවෙයි
ආරක්ෂක අවබෝධතා ගිවිසුම රහසිගතව සඟවා ඇත! මහජනතාවට එහි ඇත්තේ කුමක්දැයි දැනගැනීමේ අයිතියක් ඇත!- ජිහාන් හමීඩ්
ඉන්දියා – ශ්‍රී ලංකා ආරක්‍ෂක හවුල්කාරිත්වය ඔස්සේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් අමිල මෙහෙවරක් සිදු කරනවා- ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්ත
වැඩබලන පොලිස්පතිවරයා බිංගිරිය පොලිස් ස්ථානධිපතිවරයා ස්ථාන මාරුකර ඇත්තේ නීතියට පටහැනිවයි- පොලිස් කොමිසම දැනුම් දෙයි
වෙළෙඳ අසමතුලිතතාවයන් විසඳීමට අමෙරිකා එක්සත් ජනපදය සමඟ ආර්ථික සබඳතා දැඩි කිරීමට ශ්‍රී ලංකා රජය දැඩි කැපවීමෙන් කටයුතු කරනවා- මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි
ඉන්දු ලංකා ගිවිසුමෙන් උපන් 13 වැනි සංශෝධන මර උගුලේ සුලමුල මෙන්න..(වීඩියෝ)
මෝදි වෙනුවෙන් අද(04) රාත්‍රියේ සිට ඉරිදා(06) දක්වා කොළඹ සහ අනුරාධපුරයේ මාර්ග කිහිපයක් වසා දැමේ
